Rail Hike Hatton To Thalawakelle

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    තනියම පලයන් කියන්න එපා නිකන්වත්
    මොනා උනත් පට්ට
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේ ටිකේ හවසට ටිකක් වහිනවා මේ පැත්තට. හැබැයි එච්චරම තදට නෑ. හපුතලේ පැත්තෙත් වහිනවා ඇති මෙහෙට වහිනවා කියන්නේ.

    ලිප්ටන් seat මට නං යන්න බැරි උනා. මගේ යාලුවෝ ටිකක් ගියා.තව ඇඩිසම් පැත්තේ යන්නත් පුළුවන් හපුතලේ ගියොත්......

    එල. :)
     
    • Like
    Reactions: BC_Dilum
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    ලස්සනයි මචන් ෆොටෝ ටික. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. Tunnel එකකින් යනකොට train එකක් අවොත් මොකද කරන්නේ.

    තුවාලයිනේ ....:P :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ලස්සනයි මචන් ෆොටෝ ටික. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. Tunnel එකකින් යනකොට train එකක් අවොත් මොකද කරන්නේ.

    තුවාලයිනේ ....:P :P
    වෙන මොනවා කරන්නද සමහර තැන් වල නං කව්ලු වගේ කපල තියෙනවා. නැත්නං අයිනට හේත්තු වෙලා ඉන්න ඕනේ......ඉඩ ඇති. අව්ලක් නැ..........
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩෝ අපිත් රේල් හයික් එකක් යන්න හිතාගෙන ඉන්නේ මේ මාසේ අන්තිම වගේ,ඉදල්ගස්හින්න පැත්තේ අර කඩියා එහෙම ගිහින් තිබ්බේ,නමුනුකුලත් ට්‍රයි එක දෙනවා,උබ දන්නවත් ඇති අන්තිමටම කඩියා සෙට් කරපු බෙලිහුල් ඔය කැම්පින් ට්‍රිප,හාවගල. මැරෙන්නේ නැතුව ආවේ පෙර පිනකට.මට මතක විදියට එදා පාර අහගන්නද කොහෙද උබට කෝල් කලා බන්ඩා හරි කඩියා හරි. කියන්න වචන නැහැ මචන් මාරම ලස්සනයි. ඉදල් ගස්හින්නේ තව යන්න පුළුවන් උබ දන්නා තැන් දන්නවනම් කියපන්. ෆොටෝස් ටික නම් සුපිරි,තව ටිකෙන් ඒක කියන්න අමතක වෙනවා.
    ado apith nxt week namunukula set wena inne, elas. photos tikanam supiri mchn