ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,180
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    01.) go to google image search
    02.) give this image url for search
    03.) Find the result
    04.) Zoom the image and find Linda Anderson

    ඉම්පොසිබල් ඩියුඩ්..... අයි ට්‍රයිඩ් ඉට් බිෆොර් ශයාරින් ද පික්. ස්මාට් අහ්????? ඊවන් ඉෆ් යූ ෆයින්ඩ්, දි ඔරිජිනල් ඉමේජ් ඉස් ටූ ටයිනි. සෝ නෝ හාම් ඇට් ඕල්....:cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;15564128 said:
    දවසක් රෑ වැඩි වෙලා පාරෙ මැද වැනි වැනි ආවා. හරියටම දෙසැම්බර් 31. අම්ම මම බොනව කියල දන්නෙත් නෑ ඒ වෙනකම්.ඇවටාර් ද මොකක්ද ෆිල්ම් එකක් ඩබ් කරල ගියා සිරසෙ. වෙරි වැඩි කමට පොඩ්ඩක් සැටියට ඇල උනා ඔලුව වැදුනෙ සැටියෙ දාරෙ.අම්මට මාට්ටු. දැන් ගිහින් නිදාගන්න කිව්වා. උදේ නැගිට්ට ගමන් යාලුවොන්ටත් එක්ක බැන්නා පලු යන්න ජනවාරි පළවෙනිද කියලවත් බැලුවෙ නෑ.
    අපරාදෙ කියන්න බෑ ඊට පස්සෙ මේ වෙන තුරු බිව්වෙ නෑ

    අපිත් මතට තිත තියල ඉන්නෙ.. ඒත් ඉතිං මේ හැත්ත ඉන්න දෙන්නෙම නැහැ නෙ බං
    2.gif

    උපරිමට ෆාලනය කරල තියෙන්නෙ.. බොන සීං නම් දෙන්නම් හට්ටි පිරෙන්න..
    :dull:
    ආතල් නම් උපරිමයට ටිකක් වැඩි වෙන්නත් එක්ක අරගෙන තියනව ජීවිතේට ගෙදරට කිසිම නෝන්ඩියක් වෙලා නැහැ මම..
    ඒත් එකදවසක් නෝන්ඩි උනා ඌයි
    2.gif

    ඔන්න මේ එළකිරියේ පොස්ට් අනූදාහකටත් වඩා දාල ඉන්න වල් වේ@යෙක් ආව අපේ ගෙදර.. උදේ ආවෙ පූල් එක පැත්තෙ ගිහිල්ල පීනල කාරිය බියර් විතරයි ඒ සුට්ටෙ තියෙන්නෙ.. ඉතිං සැන්ටින් වෙලා.. හිටියෙ.. චූන් එකත් වැඩී දැන්.. එදා රෑම කරුමෙටම musical show එකක් දිබුන.. දැන් ෆලකො ඒක බලන්න මම යන්නෙත් නැහැ ඔය සුට්ටවල් බලන්න.. ඒත් චූන් එක වැඩි කමට හා කියල ගියා..
    :dull:
    musical show එකකට ගියා කියන්නෙ ඉතිං අනිව රිදෙන්න ගහනව නෙ.. තුන්දෙනයි හිටියෙ හතර වෙනි එකා ආවෙ නැහැ..
    :oo:
    රෙඩ් රම් බෝතලයක් තිබ්බෙත්.. මොනා කරන්නද තුන්දෙනා කෝ බං වදින්නෙ නෑනෙ කියනව ගහනව නෑනෙ කියනව ගහනව අනේ හුකේ.. තැපෑලෙන් ඕයි ඒ සුට්ට වදින්නෙ..
    2.gif

    කස්ටිය බයික්‌ වලට නගිනව තියා හිටං ඉන්න ෆන නෑ.. ලාවට වැස්සත් තිබුන.. එකෙක් බිම වැටිල දොයි.. කොහොම හරි ඌව කෙලින් කර ගත්ත.. කට්ටියට වැඩී දැන් නටන්න සින්දු අහන්න නෙවේ ඇදට වැටිල දොයියන්න තමයි ඕන.. මොන musical show ද.. බයික්‌ එක ඉතිං ජෙට් එකක් උනා වගේ මතක.. හොදට ඉන්න වෙලාවට බෑ බෑ කිය කිය යන බයික්‌ එක මෙන්න යකෝ යනව ජෙට් එක වගේ.. ඇරිය අරිල්ලක්.. හුකා මගක් යනකොට දැම්ම ආමි එකෙන් අත..
    :sorry:
    ගහන්න තියන හැම බ්රේක් එකම ගහල නැවැත්තුව.. අපි බැහැල ගියා ලගට.. මූ අහපි ලයිසන් තියනවද කියල.. ඒ වේ@යො පොලිස්සියෙ ඈ ඕව අහන්න..
    2.gif

    දුන්න ලයිසන් දෙකම.. උනුත් ගහලද කොහෙද හිටියෙ.. ෆලයල්ල කිව්ව අපිට අම්බෝ.. ඔන්න බයික්ස් වලට නැගල ගියා ගෙදර..
    පැදන් යද්දී යම්කිසි අමුත්තක් තේරුණා.. වැඩිය ගනන් ගත්තෙ නැහැ..
    ගෙදර ගිහින් බැහැල බයික්‌ එකත් නවත්තල ඇතුලට ගිහින් ආයෙ පොඩ්ඩක් බයික්‌ එක දිහා බැලුව..
    :oo:
    අර හු@ත ගෙ බයික්‌ එක යකෝ මම පැදන් ඇවිත් තියෙන්නෙ ආමි කේස් එක ලගදි මාරු වෙලා හරි සන්තෝසයි..
    1.gif

    කොහොම හරි මම නම් ඇදට වැටුන.. අර එළකිරියෙ වේ@ කොම්පීටරේ ලග.. හිටියෙ.. මම දොයි.. අම්මට සිරි ඔන්න උදේ උනා..
    1.gif

    එලියට ගිහින් බැලුව.. හරි සතුටුයි අම්මගෙ ආදරණීය පත මල් පෝච්චියක් බිම පත බෑවිල හුකේ වෙලා..
    :dull:
    ආච්චි කියනව ඇහෙනව ඊයෙ නම් හරිම සෝක් අර ආපු ළමය පාරට ගිහින් වමනෙ කොලා ලු පාන්දර.. ඒක කිව්වහමයි කාමරේ ඇතුලට ඇවිත් බැලුවෙ.. මම හිතුව මූ ටොයිලට සංචාරයෙ ගිහිං කියල.. මූ රෑම පාවී පාවී ගිහිං මල් පෝච්චිය හුකා කරගෙන බිම පතබෑවිලා අමාරුවෙන් නැගිටගෙන ගිහිං කබී පාර දාල රෑ.. උදේම මූ චුත වෙලා.. ඒ මදිවට අහනව ගෙදරින් කාගෙ ද යකෝ මේ අටමගල කෝ තොගෙ බයික්‌ එක කෑවද කියල
    :growl:
    මම සාටර් උනා ඌ බීල මම නොබී ඉදී ඈ කියල.. මහ වේ@ මිනිස්සු ඕයි..
    2.gif

    පස්සෙ පොර ආව දැනුත් එනව ගෙදරින් නම් ඌට කිසි අවුලක් නැහැ.. ඉතිං.. අපිත් එක්ක ගිහිං ඌට බලෙන් ෆොවල ලු.. හරි හොද කොල්ල ලු..
    කාටද යකෝ කියන්නෙ මේව..
    :angry::angry:

    කතාවෙ මොරාල් එක..
    අනේ හුකේ නන්නානේ..
    :dull:

    gPuCpCR.png
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොපිට හිනා... මම ඒදවස්වල බයිට් එකට මගේ කෙල්ලටත් කිව්ව පත්තරේ ෆ්‍රන්ට් පේජ් එකේ මගේ පින්තූරයක් තියෙනව බලන්න කියල. මේකි මහ උන් දෙන්නටත් ලඟට එන්න කියල ලින්ක් එක ඇරල පෙන්නල. මහමෝලා අහලා කට්ටිය මොකෝ අරූ දැකල නහය වහන් දුවන්නේ කියල.
    හොඳවෙලාවට මාමන්ඩියා හිටියේ රට, නැත්තං මරං මැරෙනව


    සිරාවට පික් එක ට්‍රෝල් ෆේස් එකත් එක්කම ඔය විදියට පැත්තරේ දාන්න තිබුනෙ රෙදි නැහැ
    :lol::lol::lol:

    gPuCpCR.png
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට උන සිද්දිය මහ කුජිත වැඩක් ඔයි..මම 6 වසරෙදි ඉස්කොලෙදි බොකක් සෙට් වෙල ටොයිලට් එකට ගියා..හදිස්සිය වැඩි කමට කලිසම ගලවල දොරෙ වැනුවා..වෑඩෙ ඉවර වෙල කලිසම බලද්දි කවුරු හරි වෙ#%* පුතෙක් එක අරන් ගිහින්..මෙතනින් එහාට නොකියා ඉන්න එක හොන්ඩයි වගෙ
    :rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    rk92it.jpg


    ලන්ච් බ්‍රේක් එකේ ලඟ කඩේකින් වලඳල ඔෆීසියට යන වෙලේ කොහෙද යන හිපාටුවෙක් පින්තූරයක් අරන් ප්‍රසිද්ද පත්තරේක ෆ්‍රන්ට් පේජ් එකේ දාල. ඊලඟ දවසේ ඔෆිස් ගිය ගමන් වේසාවො ටික කාඩ් එකක් ගහල මූ පඩයක් ඇරල ගෑනු ටික නහය වහන් දුවනව කියල.

    රෙදි නෑ......
    :baffled::baffled:

    ලොල් සීන් එක මේක :rofl:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මේක සිරා තේරුම මොකක්ද බන්?:rolleyes:

    මෙකයි වුනේ...
    පොඩි සීන් එකක් වුනා...
    මුලු ඉවෙන්ට එකම TV එකේ ගියා..

    මට වෙච්ච සීන් එක මුන් රීපීට් කර කර පෙන්නුවා...

    ගොඩක් වුන් මාව දැන් අදුනනවා.. සෑ හෙන්න ජනප්‍රිය වුනා...


    වුනේ මෙකකද්ද කියලා අහන්න එපා .. :no:
    රෙදි ගැලවෙනවා.. :baffled:

    Dana වුන් කට වහගෙන ඉදපල්ලා.... :angry:
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    sudu වැද්දා;15566034 said:
    මෙකයි වුනේ...
    පොඩි සීන් එකක් වුනා...
    මුලු ඉවෙන්ට එකම TV එකේ ගියා..

    මට වෙච්ච සීන් එක මුන් රීපීට් කර කර පෙන්නුවා...

    ගොඩක් වුන් මාව දැන් අදුනනවා.. සෑ හෙන්න ජනප්‍රිය වුනා...


    වුනේ මෙකකද්ද කියලා අහන්න එපා .. :no:
    රෙදි ගැලවෙනවා.. :baffled:

    Dana වුන් කට වහගෙන ඉදපල්ලා.... :angry:
    diya balanna oke you tube link ekak :rolleyes::P
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මෙක වුනේ මගේ අයියට.. මට වඩා උට නම් ගූ සීන් ඇති තරම් වෙලා තියෙනවා..

    01.
    මු හෙන පෙරෙතයා. මෙකා කියන බඩජාරි කමට අමු පේර කාලා බඩ වෙලන්න අරන් තියෙනවා. මුට ස්කොලේ යන්නත් විදියක් නෑලු.. පැයෙන් පැයට රෙන්න බර ආවට යන්න මුකුත් නැල්ලු.. ගෙදර දවල් වෙලාවේ අපේ ගෙදර කවුරුත් නැ.. මම ඉපදිලත් නැල්ලු.
    කොහොමහරි මු වැසිකිලියෙ රිංගපු වෙලාවක මු ගමටම ඇහෙන්න කෑ ගහල...

    ඒ වගේම අල්ලපු ගෙදර ආච්චි. කළු අයියා ඉන්දික අයියා ධර්මෙ නැන්දා මාමා නිළමෙ මාමා මැණිකේ අක්ක..... 10-15 විතර නාන කාමරෙ වට වෙලා ඉන්නවලු මූ දොර ලාවට වගේ අරිද්දි..
    මෙකා ලැජ්ජාවටම ආවෙ නැතිය.

    ප.ලී
    ගම වටෙ ගුටි කකා දිව්ව ඒකාට මොන ලැජ්ජද?

    :rofl::yes::D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එක දවසක් කවුන්ටරේ සෙනඟ වැඩියෙන් ඉන්න දවසක නාකි හිපයියෙක් වෙන කාගෙද මන්ද ඩිපොසිට් එකක් දාන්න ආවා.. මට වැරදීමකින් පාස් පොතේ ප්‍රින්ට් එක දෙන්න අමතක උනා.. ටික වෙලාවකින් මේ හුයන්නා කෑ ගහගෙන කවුන්ටරේට ආවා සල්ලි වැටිලා නෑ කියලා.. මන් කරුනු පැහැදිලි කරලා දුන්නට මූ මැනේජර් සර්ටම ගිහින් කිවුවා.. පස්සෙ ෆ්‍රී ටයිම් එකක සර් මට කතා කරලා කිවුවා ඔයිට වඩා කල්පනාවෙන් වැඩ කරන්න කියලා..:sorry:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sudu වැද්දා;15566147 said:
    මෙක වුනේ මගේ අයියට.. මට වඩා උට නම් ගූ සීන් ඇති තරම් වෙලා තියෙනවා..

    01.
    මු හෙන පෙරෙතයා. මෙකා කියන බඩජාරි කමට අමු පේර කාලා බඩ වෙලන්න අරන් තියෙනවා. මුට ස්කොලේ යන්නත් විදියක් නෑලු.. පැයෙන් පැයට රෙන්න බර ආවට යන්න මුකුත් නැල්ලු.. ගෙදර දවල් වෙලාවේ අපේ ගෙදර කවුරුත් නැ.. මම ඉපදිලත් නැල්ලු.
    කොහොමහරි මු වැසිකිලියෙ රිංගපු වෙලාවක මු ගමටම ඇහෙන්න කෑ ගහල...

    ඒ වගේම අල්ලපු ගෙදර ආච්චි. කළු අයියා ඉන්දික අයියා ධර්මෙ නැන්දා මාමා නිළමෙ මාමා මැණිකේ අක්ක..... 10-15 විතර නාන කාමරෙ වට වෙලා ඉන්නවලු මූ දොර ලාවට වගේ අරිද්දි..
    මෙකා ලැජ්ජාවටම ආවෙ නැතිය.

    ප.ලී
    ගම වටෙ ගුටි කකා දිව්ව ඒකාට මොන ලැජ්ජද?

    :rofl::yes::D

    උඹට අය්ය කෙනෙක් නෑනේ බං? :rofl::rofl::rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    එක දවසක් කවුන්ටරේ සෙනඟ වැඩියෙන් ඉන්න දවසක නාකි හිපයියෙක් වෙන කාගෙද මන්ද ඩිපොසිට් එකක් දාන්න ආවා.. මට වැරදීමකින් පාස් පොතේ ප්‍රින්ට් එක දෙන්න අමතක උනා.. ටික වෙලාවකින් මේ හුයන්නා කෑ ගහගෙන කවුන්ටරේට ආවා සල්ලි වැටිලා නෑ කියලා.. මන් කරුනු පැහැදිලි කරලා දුන්නට මූ මැනේජර් සර්ටම ගිහින් කිවුවා.. පස්සෙ ෆ්‍රී ටයිම් එකක සර් මට කතා කරලා කිවුවා ඔයිට වඩා කල්පනාවෙන් වැඩ කරන්න කියලා..:sorry:

    සල්ලි වැටිලා නෑ :rofl:
    කියන්න තිබ්බේ උඔට සල්ලි නම් වැටෙන්න විදියක් නැහැ ඒව්වා තැන්පත් කලානේ කියලා..:P
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,294
    41,076
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    රිදිලා™;15566263 said:
    සල්ලි වැටිලා නෑ :rofl:
    කියන්න තිබ්බේ උඔට සල්ලි නම් වැටෙන්න විදියක් නැහැ ඒව්වා තැන්පත් කලානේ කියලා..:P
    Ridila™
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    රිදිලා™;15566263 said:
    සල්ලි වැටිලා නෑ :rofl:
    කියන්න තිබ්බේ උඔට සල්ලි නම් වැටෙන්න විදියක් නැහැ ඒව්වා තැන්පත් කලානේ කියලා..:P
    Ridila™
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    rk92it.jpg


    ලන්ච් බ්‍රේක් එකේ ලඟ කඩේකින් වලඳල ඔෆීසියට යන වෙලේ කොහෙද යන හිපාටුවෙක් පින්තූරයක් අරන් ප්‍රසිද්ද පත්තරේක ෆ්‍රන්ට් පේජ් එකේ දාල. ඊලඟ දවසේ ඔෆිස් ගිය ගමන් වේසාවො ටික කාඩ් එකක් ගහල මූ පඩයක් ඇරල ගෑනු ටික නහය වහන් දුවනව කියල.

    රෙදි නෑ......
    :baffled::baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: