කවුද මේ නංගිලා


ඇයි බන් අපේ elakiri star night දවසේ ,,,
පට්ට ආතල් බන් ...
උදේ ඉදලා අපි කියලා කියලා ගෙන්න ගත්තා.
gt ලව්වා උට කියෙව්වා මේකෙදි කුණුහරප කිව්වොත් ඌව සදහටම බෑන් කරනවා කියලා.
අපිටත් ඇඩිලයි හිටියේ ...
කිබුලයි සසායි තමයි ෂෝ එක කරේ උනුත් හොදටම බයවෙලා හිටියේ ...
අයියෝ ,,,ඒ අතීතය මතක් වෙද්දීත් දුකයි බන් ...![]()
gn.......!
horenwath ahuwe ne mamanm ada. busy....
api doi.....
voice clip1 nadda ban hoya ganna?
