2013 SEP 8 -ElaKiri Radio ! - Hot Hitz with delmar

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    9WshuVN.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12821_zps7f4e3023.png



    delmer මලයා ,,,
    වෙලාව තිබුනොත් අපි කට්ටියටම අහන්න මෙන්න මේ සින්දුවත් දෙන්න
    rascal flatts ලාගේ what hurts the most

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :eek:
    ඇයි බන් අපේ elakiri star night දවසේ ,,,
    පට්ට ආතල් බන් ...
    උදේ ඉදලා අපි කියලා කියලා ගෙන්න ගත්තා.
    gt ලව්වා උට කියෙව්වා මේකෙදි කුණුහරප කිව්වොත් ඌව සදහටම බෑන් කරනවා කියලා.
    අපිටත් ඇඩිලයි හිටියේ ...
    කිබුලයි සසායි තමයි ෂෝ එක කරේ උනුත් හොදටම බයවෙලා හිටියේ ...
    අයියෝ ,,,ඒ අතීතය මතක් වෙද්දීත් දුකයි බන් ...:(

    voice clip1 nadda ban hoya ganna?