2013 SEP 8 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා මම යනවා
    එලම ශෝ එක සහෝ

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට

    මොකක් යනවා..
    ලොකු දෙයක්


    sohyuncute5.gif

    ඕකේ මචං
    GOOD NIGHT

    ආයෙත් දවසක සෙට් වෙයන්...

     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    :)
    නැහැ ,,,ඒකට්ටිය ගොඩක් ශාස්ත්‍රීය පැත්තට බර සංගීතයක්නේ ඉදිරිපත් කරන්නේ
    එතකොට අපේ බහුතරයක් ජනතාව open stage කියලා හිතාගෙන ඉන්නේ ඔය දඩ බඩ සංගිතයනේ.
    ලංකාවේ ප්‍රේක්ෂකයෝ සංගීත්ගෙන් බලාපොරොත්තු වෙන්නේත් ඒක.
    එතකොට එතැනදී ඒ අය ශාස්ත්‍රීය සංගීතය ඉදිරිපත් කෙරුවහම ඒ බෑන්ඩ් එක නිකම්ම ප්‍රතික්ෂේප වෙනවා ...
    ඕකට ඉතිං කරන්න දෙයක් නැහැ ...
    අර්ධ අද්‍යාපනයේ අතුරු ප්‍රතිපල ..:(
    ow ne.Lankawe open stage kiyanne takaram music ne.
    monawa wunath lassana song ekak ne? :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    apo serious dapu reply ekak nemei eka. joke ekak kale.ea arenna mama dannawa oya kiyapu eke theruma.mama pure Buddhist
    :lol::lol::lol:
    sorry මමයි serious ගත්තේ,,,
    ඒත් මම මේ බැලුවා වික්ටර් රත්නායකයන්ගේ සිංදු අහන පියෙකුගේ දුවෙක්ට මොකද ඒක තේරුනේ නැත්තේ කියලා ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow ne.Lankawe open stage kiyanne takaram music ne.
    monawa wunath lassana song ekak ne? :yes::yes:
    :lol::lol::lol::love:
    අනිවාර්යෙන්ම ,,,
    සංගිත්ට ඔය ටකරම් music එපා වෙලා තමයි ඕකට බැස්සේ ...
    ඒත් මිනිස්සු තවමත් බලාපොරොත්තුවෙන්නේ ඒක
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    :lol::lol::lol:
    sorry මමයි serious ගත්තේ,,,
    ඒත් මම මේ බැලුවා වික්ටර් රත්නායකයන්ගේ සිංදු අහන පියෙකුගේ දුවෙක්ට මොකද ඒක තේරුනේ නැත්තේ කියලා ...
    ekane mamath baluwe ai ehema serious gaththe kiyala. :D
    hithaganna bariwuna :)
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    :lol::lol::lol::love:
    අනිවාර්යෙන්ම ,,,
    සංගිත්ට ඔය ටකරම් music එපා වෙලා තමයි ඕකට බැස්සේ ...
    ඒත් මිනිස්සු තවමත් බලාපොරොත්තුවෙන්නේ ඒක

    Sangeethge anith hama song ekatama wada wenas ara "mal perahara enna se dutimi" kiyana song eka. eka ahala thiyenawada oya? :D:D
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අපි යනවා කට්ටියටම Good Night කිව්වා
    Delamar, Nuwan Buwa,Randike Mendis,<DNA,Twinkle24[


    :cool:
     
    Last edited: