මචන්ලා මම යනවා
එලම ශෝ එක සහෝ
සුභ රාත්රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
මොකක් යනවා..
ලොකු දෙයක්
ඕකේ මචං
GOOD NIGHT
ආයෙත් දවසක සෙට් වෙයන්...
මචන්ලා මම යනවා
එලම ශෝ එක සහෝ
සුභ රාත්රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
ow ne.Lankawe open stage kiyanne takaram music ne.
නැහැ ,,,ඒකට්ටිය ගොඩක් ශාස්ත්රීය පැත්තට බර සංගීතයක්නේ ඉදිරිපත් කරන්නේ
එතකොට අපේ බහුතරයක් ජනතාව open stage කියලා හිතාගෙන ඉන්නේ ඔය දඩ බඩ සංගිතයනේ.
ලංකාවේ ප්රේක්ෂකයෝ සංගීත්ගෙන් බලාපොරොත්තු වෙන්නේත් ඒක.
එතකොට එතැනදී ඒ අය ශාස්ත්රීය සංගීතය ඉදිරිපත් කෙරුවහම ඒ බෑන්ඩ් එක නිකම්ම ප්රතික්ෂේප වෙනවා ...
ඕකට ඉතිං කරන්න දෙයක් නැහැ ...
අර්ධ අද්යාපනයේ අතුරු ප්රතිපල ..


apo serious dapu reply ekak nemei eka. joke ekak kale.ea arenna mama dannawa oya kiyapu eke theruma.mama pure Buddhist



ow ne.Lankawe open stage kiyanne takaram music ne.
monawa wunath lassana song ekak ne?![]()




ekane mamath baluwe ai ehema serious gaththe kiyala.
sorry මමයි serious ගත්තේ,,,
ඒත් මම මේ බැලුවා වික්ටර් රත්නායකයන්ගේ සිංදු අහන පියෙකුගේ දුවෙක්ට මොකද ඒක තේරුනේ නැත්තේ කියලා ...


අනිවාර්යෙන්ම ,,,
සංගිත්ට ඔය ටකරම් music එපා වෙලා තමයි ඕකට බැස්සේ ...
ඒත් මිනිස්සු තවමත් බලාපොරොත්තුවෙන්නේ ඒක


ekane mamath baluwe ai ehema serious gaththe kiyala.
hithaganna bariwuna![]()
