Free Windows Phone 3d games ටිකක්

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    දැන් දැන් එළකිරි එකෙත් Windows Phone පාවිච්චි කරන අය ගොඩක් ඉන්න නිසා නොමිලේ ගන්න පුළුවන් 3d games ටිකක් ගැන විස්තර දාන්න හිතුණා. මේ දාල තියෙන screenshots මගේ Lumia 620 ෆෝන් එකෙන් ගත්ත ඒවා.

    මුලින්ම කියන්නේ Six Guns කියල game එකක් ගැන. මේක Mexican ස්ටයිල් එකේ adventure ගේම් එකක්. FarCry එකේ වගේ රවුම් ගහන්න freedom එකක් මේකේ තියෙනවා. එතකොට හම්බවෙන missions වලින් සල්ලි වගේම අළුත් weapons ගන්නත් පුළුවන්. බලන්නකෝ screenshots ටිකක්.

    attachment.php

    attachment.php

    attachment.php

    මේ ගේම් එකට link එක : http://www.windowsphone.com/en-us/store/app/six-guns/339e215b-c002-4a40-9ce6-c2a77adf7b88
    Size : 436MB

    තව හොඳ ගේම්ස් ගැන විස්තර දාන්නම්.
     
    Attachments

    • Six Guns (1).jpg
      Six Guns (1).jpg
      35.4 KB · Views: 111
    • Six Guns (2).jpg
      Six Guns (2).jpg
      43.9 KB · Views: 110
    • Six Guns (3).jpg
      Six Guns (3).jpg
      37.7 KB · Views: 110
    • Like
    Reactions: rx_storm_aight

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28

    Attachments

    • Angry Bots (1).jpg
      Angry Bots (1).jpg
      37.4 KB · Views: 103
    • Angry Bots (2).jpg
      Angry Bots (2).jpg
      41.5 KB · Views: 113
    • Angry Bots (3).jpg
      Angry Bots (3).jpg
      41 KB · Views: 103
    • Angry Bots (4).jpg
      Angry Bots (4).jpg
      39 KB · Views: 103

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28

    Attachments

    • Drift Mania (1).jpg
      Drift Mania (1).jpg
      27.7 KB · Views: 102
    • Drift Mania (2).jpg
      Drift Mania (2).jpg
      26.5 KB · Views: 107
    • Drift Mania (3).jpg
      Drift Mania (3).jpg
      33.4 KB · Views: 111
    • Drift Mania (4).jpg
      Drift Mania (4).jpg
      34.2 KB · Views: 107

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    ඊළඟට කියන්නේ හැමෝම ආස කරන ක්‍රිකට් ගේම් එකක් ගැන විස්තර. මේකේ නම World Cricket Championship. Paid version එකක් වගේම Free එකකුත් තියෙනවා. මේ කියන්නේ free version එක ගැන. මේකේ සෙල්ලම් කරන්න පුළුවන් ඕවර් 5 මැච් විතරයි. හැබැයි gameplay එක නියමයි. Graphics වුනත් නරකම නැහැ.

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    link එක : http://www.windowsphone.com/en-us/store/app/world-cricket-championship-lite/3f7c288d-c9d7-4861-ab67-d704bcfc662c
    Size : 27MB
     
    Attachments

    • World Cricket (1).jpg
      World Cricket (1).jpg
      35.3 KB · Views: 99
    • World Cricket (2).jpg
      World Cricket (2).jpg
      35.2 KB · Views: 96
    • World Cricket (3).jpg
      World Cricket (3).jpg
      27.7 KB · Views: 98
    • World Cricket (4).jpg
      World Cricket (4).jpg
      24.8 KB · Views: 97

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අදට ඔච්චරයි. තව ගේම්ස් හම්බුනොත් කියන්නම්.
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    macho meva nikanma install karannada one android vala vage

    Install කරන්න ක්‍රම කීපයක් තියෙනවා මචං.

    ඉස්සෙල්ලම Microsoft account එකක් හදාගෙන ඒකට login වෙලා ඉන්න ඕනෙ. සාමාන්‍යයෙන් ෆෝන් එක ඉස්සෙල්ලම use කරනකොට account එක හදාගන්නවනේ.

    පළවෙනි ක්‍රමේ තමයි ෆෝන් එකේ Store app එකට ගිහින් එතනින් app එක හොයල download කරන එක. නැත්නම් මම දාල තියෙන link එකට ගිහින් Install click කළාම email එකක් එවනවා link එක තියෙන. ෆෝන් එකෙන් ඒ link එක ක්ලික් කළාම download කරන්න පුළුවන්.

    හැබැයි මේ ගේම්ස් ටිකක් ලොකු හින්ද මම නම් කරන්නේ ඔය පේජ් එකේ වම පැත්තේ පහළින්ම තියෙන "Download and install manually" කියන එක ක්ලික් කරන එක. එතකොට setup ෆයිල් එක computer එකට download වෙනවා. ඒ ෆයිල් එක මෙමරි කාඩ් එකට copy කරලා ෆෝන් එක restart කරන්න. දැන් Store app එකට ගියාම SD card යටතේ ඒ ගේම් එක පෙන්නනවා. එතනින් install කරන්න පුළුවන්. මතක තියාගන්න internet on කරලා තියන්න, මොකද install කරන්න කලින් verify කරගන්න ඕනෙ නිසා.
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83

    TNX MACHO ,. ME APE KOLLEK 620 ARAN MARA VADE GAMES DALA DENNA KIYALA
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Install කරන්න ක්‍රම කීපයක් තියෙනවා මචං.

    ඉස්සෙල්ලම Microsoft account එකක් හදාගෙන ඒකට login වෙලා ඉන්න ඕනෙ. සාමාන්‍යයෙන් ෆෝන් එක ඉස්සෙල්ලම use කරනකොට account එක හදාගන්නවනේ.

    පළවෙනි ක්‍රමේ තමයි ෆෝන් එකේ Store app එකට ගිහින් එතනින් app එක හොයල download කරන එක. නැත්නම් මම දාල තියෙන link එකට ගිහින් Install click කළාම email එකක් එවනවා link එක තියෙන. ෆෝන් එකෙන් ඒ link එක ක්ලික් කළාම download කරන්න පුළුවන්.

    හැබැයි මේ ගේම්ස් ටිකක් ලොකු හින්ද මම නම් කරන්නේ ඔය පේජ් එකේ වම පැත්තේ පහළින්ම තියෙන "Download and install manually" කියන එක ක්ලික් කරන එක. එතකොට setup ෆයිල් එක computer එකට download වෙනවා. ඒ ෆයිල් එක මෙමරි කාඩ් එකට copy කරලා ෆෝන් එක restart කරන්න. දැන් Store app එකට ගියාම SD card යටතේ ඒ ගේම් එක පෙන්නනවා. එතනින් install කරන්න පුළුවන්. මතක තියාගන්න internet on කරලා තියන්න, මොකද install කරන්න කලින් verify කරගන්න ඕනෙ නිසා.

    A macho mamath morden combat dl kara,kohomada ban install karanne,symbian 3 wage hack karanna onida,natthan android wage root karanna onida,mokada eka macho salli deela ganna oni game ekak ne,hack karama salli deela ganna games freee wada karanawane.mokadda karanna oni.mage 4n eka 920k
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    A macho mamath morden combat dl kara,kohomada ban install karanne,symbian 3 wage hack karanna onida,natthan android wage root karanna onida,mokada eka macho salli deela ganna oni game ekak ne,hack karama salli deela ganna games freee wada karanawane.mokadda karanna oni.mage 4n eka 920k

    මචං මම දන්න තරමින් නම් windows phone වල hack කරන්න ක්‍රමයක් නැහැ. store එකෙන්ම තමයි apps install කරන්න වෙන්නේ.