BUSTED!- Bodybuilding.lk sells FAKE BOOTLEG PRODUCTS!

Status
Not open for further replies.

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,319
    41,176
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Imagine how many people would've bought so many products from this store and its 3 branches!!

    Pissu hedenawa.
    If One product is fake, stands to reason ALL OF THE PRODUCTS ARE FAKE!

    Mama nam ekai gatte etanin, eth metana inna ewun kochchara aran edda??
    Mona side effect enna puluwanda? Owaya fake hinda mona daala tiyenawada danne kohomada??
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Kelinma gedettama awada??
    :no:
    නැහැ බන් ,,,ඒක තමයි සුපිරිම කට්ට ..
    මද්‍යම තැපැල් එකට ගිහිල්ලා එකෙක් එක්ක ඇරගත්තා.
    උන් කියනවා supplement වලට අපි ගෙව්වා වගේ සමාන මුදලක්ම ගෙවන්න ඕනි ගන්න කියලා.
    ඌ රු6000 ඉල්ලනවා ...
    මම මලම පැනලා කිව්වා ,,මම එහෙනම් ඕක ආපහු යවනවා මට උන් account එකට සල්ලි දානවා කියලා ..
    එතකට ශේප් වෙලා 2000 දෙන්න කිව්වා..
    මම කිව්වා මගේ අතේ සල්ලි නැහැ මම යන්නත් ඕනි ඕනිනම් 500ක් දෙන්නම් කියලා.
    එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ කියලා ටිකක් වෙලා ගිහිල්ලා රු 150ක බිලකුත් එක්ක මට supplement එක දුන්නා ..ඕකුන්ට හෙන ගහන්න ඕනි බන් ...
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    maximuscle progain ekayi cyclone ekayi tablet tin ekayi(complimentary) okkotama 36k giya. ebay from usa
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කුකුළ හොද බබෙක් වෙලා
    :shocked:

    එක කුනුහබ්බයක්වත් නෑ..
    images

    :):yes:;):frown:
     
    5lb tub ekada?
     
    Status
    Not open for further replies.