මාව_කෑවොත්

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මම මාව ම කෑවොත් මම මම වගේ දෙගුණයක් ලොකු වෙයි ද? නැත්තම් මාව පේන්නැති වෙයි ද?

:eek::eek::eek::eek::eek::eek:
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
බඩ ටිකක් ලොකු වෙයි. :P
කාපු කෑල්ල අඩු වෙයි නේද? :confused::confused:
ඉස්සල්ලාම කියපන් උබට වල්ඌරුමස් ඇලජික්ද කියල.....?;):rofl::P:lol::growl:
අපෝ ඔව් බන්. වල් තියා නිකන් ඌරු මස් වත් කන්නෙ නෑ. එකෙයි මේකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    2afibk6.jpg