..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,520
    6,793
    113
    Gedara
    meka digatama kaloth health ekata aulak weida??? ehema nattam hema masekama one week wage kaloth kohoma weida?
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    valuble thread :cool:
    keep up the good work :)
    thanks for sharing
    rep added ;)

    p.s- diabetes wage leda thiyana ayata me plan eka follow karanna epa kiyalath liwwanam hondai
    m0480.gif
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    meka digatama kaloth health ekata aulak weida??? ehema nattam hema masekama one week wage kaloth kohoma weida?

    මුලින් 1 week කරලා බලන්න, බර නම් අනිවා අඩු වෙනවා :yes: , ඊට පස්සේ control කරන ඉන්න, බෙහෙත් මුකුත් නැති නිසා health එකට නම් අව්ලක් වෙන්න විදියක් නෑ, ඒ උනාට මේක කරන week එකේ exercise එහෙම කරන්න එපා කියල කියනවා :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    Chicken වෙනුවට නිර්මාංශී දෙයක් යොදාගන්න බැරිද?
    එලවලු වර්ග කන්නෙ මොනවා විදිහට හදලද?

    (මොනව වුනත් පට්ටම ක්‍රමයක්.)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Chicken වෙනුවට නිර්මාංශී දෙයක් යොදාගන්න බැරිද?
    එලවලු වර්ග කන්නෙ මොනවා විදිහට හදලද?

    (මොනව වුනත් පට්ටම ක්‍රමයක්.)

    ඇග ටිකක් weak වෙන නිසා protein ඇගට දෙන්න ඕනේ නිසයි ඒක කියන්නේ vegetarian නම් protein තියන කෑමක් ගත්ත නම් හරි :yes:
    ඕන විදියකට cook කරලා ඒක අව්ලක් නෑ වැදගත් වෙන්නේ ඒ ඒ දවසට අදාල දේ විතරක් කන එක :yes:
     
    Last edited: