අද මම කියන්න යන්නේ පොකිරිස්සෝ ගැන. පොකිරිස්සෝ කියන්නේ අපි හැමෝම දන්නා සත්තු ජාතියක්. දන්නේ නැති අය ඉන්නවනම් ඔය පහල තියෙන ෆොටෝ එකේ ඉන්නේ පොකිරිස්සො දෙන්නෙක්.
මේ සත්තු ඉතාම සාමකාමී සත්තු වර්ගයක්. අද ලෝකේ හැම රටක්ම වගේ පොකිරිස්සන්ව කනවා. මේ ගොල්ලෝ ජීවත් වෙන්නේ මුහුදේ. ඒත් සමහර රටවල් වල කෘතිමව හදපු ලුණු වතුර සහිත විශාල ටැංකි වලත් පොකිරිස්සෝ බෝ කරනවා. එහෙම කරන්නේ උන්ව sea food විදියට විකුනන්න. ලංකාවේ නම් පොකිරිස්සෝ බෝ කරලා sea food විදියට පිටරට යවනවා.
හැබැයි මම අද කියන්න යන්නේ sea food ගැන නෙවෙයි. පොකිරිස්සෝ ගැන වෙන දෙයක්. ඕගොල්ලෝ දන්නවද මේ පොකිරිස්සෝ ජීව විද්‍යාත්මකව අමරණීයයි කියල ? ගොඩක් අය දන්නේ නැතුව ඇති.
පොකිරිස්සෝ සාමාන්යෙන් වයසට ගිහින් මැරෙන්නේ නැහැ අනිත් සත්තු වගේ. අනිත් එක මෙයාලගේ වර්ධනය වීම නවතින්නෙත් නැහැ. සතුරු විපතක් නිසා මරුනේ නැති උනොත් ඕනේ තරම් කල් පොකිරිස්සන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒත් හැම තිස්සෙම මෙයාල අඩියක් විතර ලොකු වෙද්දී වෙන සතෙකුගේ ආහාරයක් බවට පත් වෙනවා.
මේ ඉන්නේ එහෙම ලොකු උන පොකිරිස්සෝ 3න් දෙනෙක්. මීට වඩා ගොඩක් ලොකු වෙන්න පුළුවන් උන් මැරෙන්නේ නැතුව සතුරු කරදර වලින් බේරිලා හිටියොත්. හැබැයි එහෙම වෙන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. මොකද මේ පොකිරිස්සන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට කිසිම දෙයක් නැහැ.
ජීව විද්‍යාත්මකව අමරණීයයි කියල කිව්වට මේ සත්තුන්ටත් life span එකක් ඇති. ඒත් කව්රුවත් දන්නේ නැහැ එක හරියටම කීයද කියල. දැනට ලෝකේ අවුරුදු 500 + ක් විතර ජීවත් උන පොකිරිස්සොත් ඉදල තියෙනවා. තව එකක් තමයි පොකිරිස්සෝ ගේ වයස වැඩි වෙනකොට උන්ගේ ශරීර ක්‍රියාදාමයන් තව තවත් හොද වෙනවා කියල තමයි කියන්නේ. අනිත් සත්තු වගේ වයසට යනකොට දුර්වල වෙන්නේ නැහැ.

oya unge Aging control karana gene aragena minissunta apply karanna injection hari mokak hari haduwoth ban mala hutapparayak wewi neda ban.?