ex-muslim Ahmed (රත්තරං?) මහ රෑ හදිසියේ මතුවෙලා!!

කවුද බොල පැනල ගියෙ මන් කොහෙත්ම හාමුදුරුවන්ගෙ ප්‍රශ්නයක් ගැන කීවෙ නෑ උබ ඔය එලියට දාන්නෙ උබේ බය දානව කියපු දේවල් මං වෙලාවට දාන්නම් ඇයි බයද පුක ගිනි අරන් වගේ දගලන්නෙ ඒ හාමුදුරුවෝ කතා කරන්නෙ උබල වගේ හෝ හපුටුවො ඉන්න නිසයි තවත් ආස නම් කෑ ගහපන් අපි නම් බල්ලො උඩු බුරන ඒව වැඩි පුර අහන් ඉන් නෑ අපිත් නෑගිටල ඉන්නව බව දන්වන්නයි කතා කලේ පැනල ගිහින් නෑ ලැබෙන වෙලාව අනුව අවශය සහ දි දේ වෙනුවෙන් කතා කරනවා එතකම් උබ බුරපං ආසව යනකම් මෝඩ කම් වලට බෙහෙත් නෑ අපි ගාව

:lol: දැන් ඔයා ටටා කියල ගියා නේද? ගියාට පස්සෙ ආයෙ පාරක් ඇවිත් ටටා කියල යන සිරිතක් නෑනෙ..:rofl: මම කිව්වෙ ඔයා වගෙ අය ස්‍ථාවරයක ඉඳල වැඩ කරන්නෙ නෑ කියල.. යනවද ඉන්නවද කියන එක ගැනවත් තීරණය කරගන්න බැරිනම් ඉතින් අනික් ඒව ගැන මොන කතාද?:rofl:

කොහොමත් බළලා මල්ලෙන් එලියට පැනල තියෙන්නෙ.. නානසාරව සුද්ද කරන්න දැන්මම පටන් ගත්තෙ.. එනකොටම තේරුනා මොන වගේ හරකෙක්ද පොල් පැලේ කන්න එන්නෙ කියල.. කෝ දැන් ඔයාගෙ දර්ශනය ගැන ලොකු ටෝක්.. මගේ අභියෝගය බාරගන්න කොන්දක් නැද්ද? එහෙම බාරග්ාන්නෙ නැත්තෙ ඔයාම ඒකට උත්තරේ දන්න නිසා.. ඒ අය කරන දේවල් ඔයා කියපු දර්ශනයට අනුකූලයි කියල මේ කපේදි ඔයාට ඔප්පු කරන්න බෑ. තමන්ගෙ ආගම බිල්ලට දීල නානසාරයව බේරන්න හදනවා.. මෙහෙමත් බෞද්ධයෝ..! අනේ මන්ද®

දැන් මම අකුලගෙන යන්නද ඉන්නද?
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    ගිය කියල බලෙන් කියල උබට මාව යවා ගන්න ලොකු උවමනාවක් තියන බව පේනව ඇයි බය මං කාවවත් සුද්ද කරන්න් මෙත්න්ට ආවෙ නෑ අනික උබ වගේ හිපියන්ට බයේ දුවන්නෙත් නෑ කවුරුත් ආගම බිල්ලට දීල නෑ ඒක ඕන මෝඩයෙක්ට තේරෙනව උබ වගෙ හෝ හපුටෙක්ට ඇර මමයි උබට මුලින් අභියෝග කලේ උබ ඒවට උත්තර නෙමෙයි දුන්නෙ තවත් ප්‍රශ්න මිස සහ ඇග බේර ගැනීම් විතරයි මට දවසම ඇහරගෙන හරක්ට පුන්නක්කු කවන්න බෑ මට පුලුවන් වෙලාවටයි මං එන්නෙ නැතිව උබට ඕන වෙලාවට්ට නෙමෙයි මං අහපු දේ වලට වැල් වටාරම් නැතිව උත්තර දීපන් මාත් එතකොට කතා කරන්නම්
     
    උත්තර තමයි දීල තියෙන්නෙ:rofl: කලින් කිව්වෙ මෙලෝ රහක් නෑ කියල.. කියවන්නෙ නැතුව දැන් කියනව උත්තර නැහැලු:rofl: උබ වගේ මෝඩයොත් එක්ක එළකිරියෙ ඕන තරම් කතා කරල තියෙනවා.. ඒ හැම කෙනාටම තිබ්බ ලෙඩේ කොන්ද කෙලින් තියාගෙන එක ස්ථාවරයක ඉඳල කතා කරන්න බෑ. ආගමත් බේරන්න ඕනෙ, නානසාරයවත් බේරන්න ඕනෙ.. දැන් ඒක කරන්න පරක්කු වැඩියි.. ඕක ඔයාට මේ කපේදි තේරෙයිද කියල සැකයි.. තේරුනත් මොනව කරන්නද? උඩ බලාගෙන ඉන්න. ආයෙ එනවනම් මගේ ඒව ඔක්කොම කියවල ප්‍රතිචාර දාන්න. උත්තර දීපුවත් ආයෙ දාන්න එන්න එපා. ඔබ මෝඩයෙක් බව ඔප්පු වේවි. නිදාගන්න දැන්.
     
    Yobrow

    Member
    Aug 2, 2013
    51
    1
    0
    රැපයක් මවාගන්න බැරිඵකා ලෝකයක් මැව්වාලු.කාටද හිනා යන්නෙ නෑත්තෙ.:D
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    කොච්චර් නෝන්ඩි වුනත් ආයෙ එනව.. ලැජ්ජාවෙ නාමයක් නෑ.. PhD ගැන කතා කරන හැටි.. PhD කාරයගෙ බාසාවෙ හැටි දැක්කනෙ.. උන් මානසික ලෙඩ්ඩු. රියල් ලයිෆ් එකේ ජීවිතේ අවුල් ඇති.. ඒකනෙ අනුන්ට වද දීල සැපක් ගන්න හදන්නෙ.. අංගොඩ දැම්මත් බෙහෙත් නැතුව ඇති..

    ඔය ත්‍රෙඩ් එකේ..
    http://www.elakiri.com/forum/showpost.php?p=10220686&postcount=44

    එහෙම කාලයක් තිබ්බද? අනේ මන්ද..

    uge PhD ekath Evoque eka wage thamayi..........:lol::lol:
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    mata nan peena hatiyata me anamnlmslmn kiyanne hena aadek :D man dakka ugen ekek prashna wagayak ahala tiyenawa namuth mihiha ee hama welawakama bauddhagame deyak ee kiyanne bauddhagamata kelinma sambandayak nathi mahawanshe wage bauddha sanskruthiya tiyena ekakin mokak hari copy ekak methana daala ara eyagen ahapu prashne maga arala yanawa :D passe kiyanawa ee prashna walata kalin uththara dunnalu dan aye type karanna welawak naalu :P eth eyaata raththan 1,2,3,4,... kiyala ekama de daanna nan welawak tiyenawa :D hari konda pana tiyena muslim ekek nan ara prashneta uththare denna puluwan wenna epai :P eka nisa raththaranta karanna tiyenneth mu wagema prashna walata uththara nodi inna eka ethakota mutama epa wela sadda nathuwa idi :rofl: ugen ahana prashna walata uththara denne naa namuth miniha ahana prashna walata uththara denna api badila inna one eka hari keliyak ne :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඕනම මෝඩයෙක්ට කෑ ගැසිය හැක නමුත් අවබෝද කල නොහැක ඔබේ මෝඩ කම් පෙන්වීමට මගෙන් කිසි බාධාවක් නැත. ඔබෙ හෙලුව සහ කුරානයෙ බොරුව පෙන්වූ විට ඔබ ඒවාට උත්තර බැද නැත කර ඇත්තේ සුපුරුදු පරිදි බුදු දහමට පහර ගැසීම පමනි. විද්යාත්මක පැහැදිලි කිරීමක් ඉල්ලූ විට සුපුරුදු පරිදි මාරු වී ගොස් ඇත
    http://www.elakiri.com/forum/showthread.php?t=1534956
     
    ඔය ත්‍රෙඩ් එකේම ඉදිරියට ගොස් බලන්න. මෝඩයා කවුද යන්න වැටහෙනු ඇත. ඕවට දාපු පිළිතුරු වෙනම ත්‍රෙඩ් වලට අරගත්ත සමහරක් ඔබට දුන් ප්‍රතිචාරයේම ඇත. අනික්වා මගේ ත්‍රෙඩ් ලිස්ට් එකෙන් බලාගත හැක. මෙලෝ රහක් නෑ කියා නොකියවා පසුව, උත්තර නොදී පලාගොස් ඇත යයි කියමින් තමන්වම සතුටු කරගන්නා කෙනෙකුගේ බුද්ධිය ගැන ඉතින් කවර කතාද? "අවබෝධය" යන වචනය ජප කිරීමෙන් පමණක් අවබෝධයක් ලැබේ ද? ඔබේ කැමැත්තක්. ඔබ මගේ ප්‍රතිචාරය වැල්වටාරම් නැතුව ප්‍රතිචාරයක් ලියාගෙන එන්න. ඕවර් ගාන ඉවර වෙන්න කලින් දිනුම පැරදුම තීරණය කල නොහැකිය. එනිසා ප්‍රතිචාර ලියාගෙනම එන්න. එවිට මෝඩයා කවුද යයි තීරණය වේවි.

    ඔබට කොන්දක් තියෙනවනම්, ඔබේ ස්ථාවරයේ ඔබ ස්ථිරයි නම්, "මහෙට එන්න.. series 2" ත්‍රෙඩ් එකට ඇවිත් විමසුමක් දෙන්න බලන්න. ඔබේ ආගම ඔබ බිල්ලට දී නානසාරයාව ඔබ බේරන්න හදනවා යයි මම ඔබ ගැන කී දේ වැරදි යයි ඔප්පු කරන්න එය හොඳ අවස්ථාවකි. එය මඟ නොහරින්න. මම ඔය දාන ඒවා වලින් බුද්ධාගමට හානියක් හෝ යහපතක් වෙනවා යයි සිතන කෙනා මෝඩයෙකි. ඔබ හැදෙන්න.. එවිට ඔබේ ආගම ඉබේම් රැකෙනු ඇත. මම කරන්නේ නානසාරයාව පතුරු ගැසීමයි. එයට "ආයුධ" ගත්තෙ ඔබලගෙන්මයි.:lol: ඔබලගෙ ආගම මූ කනව කියන එක නොතේරෙන අයට බෙහෙත් නැත. එනිසා එලෙසම ඉන්න.
     
    ඕනම මෝඩයෙක්ට කෑ ගැසිය හැක නමුත් අවබෝද කල නොහැක ඔබේ මෝඩ කම් පෙන්වීමට මගෙන් කිසි බාධාවක් නැත. ඔබෙ හෙලුව සහ කුරානයෙ බොරුව පෙන්වූ විට ඔබ ඒවාට උත්තර බැද නැත කර ඇත්තේ සුපුරුදු පරිදි බුදු දහමට පහර ගැසීම පමනි. විද්යාත්මක පැහැදිලි කිරීමක් ඉල්ලූ විට සුපුරුදු පරිදි මාරු වී ගොස් ඇත
    http://www.elakiri.com/forum/showthread.php?t=1534956

    ඔබට දුන් ප්‍රතිචාරයේ බුද්ධාගමට පහර ගැසූ තැන පෙන්වන්න.. නැතිනම් ඔබත් නානසාර වගේ පචයෙක් යැයි ඔප්පු වනු ඇත:P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඔබට දුන් ප්‍රතිචාරයේ බුද්ධාගමට පහර ගැසූ තැන පෙන්වන්න.. නැතිනම් ඔබත් නානසාර වගේ පචයෙක් යැයි ඔප්පු වනු ඇත:P

    ma pahara gesuwa keewe ma demu link eka sambandawai obata eyawath therum geneemata tharam denumak nathnam ma kothek mona de obata kewath ewa his wachan wanu etha. ma asana deta oba uththara node nam obe prashna walata uththara deemat mata amaruwak netha
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    oba pahara geseemata uthsaha karama hamuduruwan wahanse ke gasanne oba weni hipatuwangen me rata nidahas keremata pamanai. a hamuduruwange darmaya apata awashya netha daham deseemat athi tharam hamuduwaru etha. kohe giyath oba hamuduruwan eda ganne obata budu dahama samaga tharka kereemat atharam shakthiyak nomethi nisai. eya manawata oba wisinma penwa etha. thawath keemata kisiwak netha. oba obema pihitai
     
    Jun 19, 2013
    437
    104
    0
    අපරදෙ, වැඩකට නැති එකක් බලන්න ආවනේ...
    අපත මුස්ලිම් කැරියෝ මුන් දැන් එළකිරි එකෙත් රෙන්න පටන් අරගෙනනේ...
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ලොල්, කාටද රිදිලා මට - රෙප් දීලා. මේ තියෙන්නේ ඔය ex-muslim කියන එකා කිඹුලා බනිස් කියන fake එකෙන් ඇවිල්ල සෝම හාමුදුරුවන්ට කතා කරපු විදිහ..බලාගනිල්ලා ඔය බොරු බෞද්ධයන්ට නැමෙන එවුන්..

    Post එක: http://www.elakiri.com/forum/showpost.php?p=9481211&postcount=20

    Screencap එක:

    bbJSJ9z.png
     
    තව එකක්!!

    "Ex-muslim Ahmed ෆේක් තව එකක් :D. -->> http://www.elakiri.com/forum/showthread.php?t=1576707