සිරාවටම මේක වැඩ කරනවානම් අනිවා ට්රයි කරන්න ඕනා. Chicken and tomato කන දවසට. තනිකරම chicken විතරමද කන්න ඕනා..
maath aniwa try karala balanna oni bn


මෙක නම් සුපිරි වැඩක් මචන්. මටත් තියන ලොකුම ප්රස්නේ තම බර වැඩි එක.
…ගොඩක් ඉස්තුති අපිත් එක්ක බෙදාගත්තට.
…
REP5+

Patta mcn, i will do this . Rep+
if you are active (physically ) dont try this
