..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    සිරාවටම මේක වැඩ කරනවානම් අනිවා ට්‍රයි කරන්න ඕනා. Chicken and tomato කන දවසට. තනිකරම chicken විතරමද කන්න ඕනා.. :(

    ඒ වෙද්දී ඇග ටිකක් weak නිසා protein අගට ඕනේ නිසයි ඒක කියන්නේ,කියන්නේ නම් එහෙම තමයි :yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙක නම් සුපිරි වැඩක් මචන්. මටත් තියන ලොකුම ප්‍රස්නේ තම බර වැඩි එක.
    …ගොඩක් ඉස්තුති අපිත් එක්ක බෙදාගත්තට. :)

    …
    REP5+
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    මෙක නම් සුපිරි වැඩක් මචන්. මටත් තියන ලොකුම ප්‍රස්නේ තම බර වැඩි එක.
    …ගොඩක් ඉස්තුති අපිත් එක්ක බෙදාගත්තට. :)


    REP5+

    එල මචන් :cool:
     

    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    මේ සතියෙන් පස්සෙ කොච්චර මොනවා කෑවත් බර අඩු උන ගාන එහෙමම තියෙනවද???? :confused::confused: බර අඩු උනාට පස්සෙ දවසෙ අර දවස් ටිකත් අල්ලලා කෑවොත් ඉවලයිනේ... :oo::baffled::oo::baffled: