මචන් තරිදුවෝ මට දියන් tum hi ho සින්දුව ashiqui 2 ෆිල්ම් එකේ. සින්දුවට එකතු කර ගන්නවා මේකට පෙරේතකම් කරන සෙලෙස්තිනාවයි. රේඩියෝ අහන අපත අපති සෙට් එකයි..
puh perethakam karanna wena wada nathwayai..
btw Song eka nam elazz...

Last edited:
මචන් තරිදුවෝ මට දියන් tum hi ho සින්දුව ashiqui 2 ෆිල්ම් එකේ. සින්දුවට එකතු කර ගන්නවා මේකට පෙරේතකම් කරන සෙලෙස්තිනාවයි. රේඩියෝ අහන අපත අපති සෙට් එකයි..
btw Song eka nam elazz...

මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ, "තරිඳු & ටීශර්ට්z" අතර අනියම් ගල් සම්බන්ධයක් තියනවද?![]()
Innawa ane hodak nam ne
Koheda gihin hitiye
කොහෙවත් ගියෙ නෑ. වැඩ ගොඩාක් තිබුනා. අඩෝ ගෙම්බා.. මගේ නමත් කියලා සින්දුවක් ඉල්ලපන්කො
![]()

මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ, "තරිඳු & ටීශර්ට්z" අතර අනියම් ගල් සම්බන්ධයක් තියනවද?![]()

ඔව් උබ නැති නිසා ඌ පිට ගිහින්