2013 Sep 11 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar325999_1.gif
    avatar428159_1.gif
     

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    එලකිරි එකට show එකනම් තිබ්බ.. request එකේ අරික් කාලක්වත් දුන්න එකට thanks..

    ඔක්කොටම Good Night..!, Sleep Well..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකෝ මම ෂෝ එකක් කරන්න ආවම තමා මේ ඔක්කෝම....


    සැලෙන්න එපා බන්...:D ආයෙ දවසක ෆට්ට ෂෝ එකක් කරමු... නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකක්ද බන්....
    :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol: තෝ මෙච්චර වෙලා අහගෙන නෙවෙයි ද බොල හිටියේ. අරෙහෙ උ සවර් එක හදාගන්න බැරුව දගලනවා. උබ කියනව ෂෝ එක නියමෙට කරනවා කියල :P
    theren naha ban

    Fat-girl-sexy-dance-o.gif
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    එලකිරි එකට show එකනම් තිබ්බ.. request එකේ අරික් කාලක්වත් දුන්න එකට thanks..

    ඔක්කොටම Good Night..!, Sleep Well..

    good night machaoooo.... mata karanna deyak na macho me seenekedi..... loku ayath penna ne wageeeee.............. next week eketh ennaaaaa
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනන් අපිත් කැපෙනව... හෙට උදේම ක්ලාස් එකක් දාල. ඒකට යන්න ඔනෙ... සුපිරියටම ෂෝ එක කලා..ආයෙ දවසක සෙට් වෙමු... අවුල් ගන්න එපා මචො... දිගටම ෂෝ කරහන්... ජය වේවා...

    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    එහෙනන් අපිත් කැපෙනව... හෙට උදේම ක්ලාස් එකක් දාල. ඒකට යන්න ඔනෙ... සුපිරියටම ෂෝ එක කලා..ආයෙ දවසක සෙට් වෙමු... අවුල් ගන්න එපා මචො... දිගටම ෂෝ කරහන්... ජය වේවා...

    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif


    goog night sryyyyyyyyyyyyyyy