Tharidu niyameta show eka karagena giya.....ehena mama yanawa....budu saranayi![]()
යකෝ මම ෂෝ එකක් කරන්න ආවම තමා මේ ඔක්කෝම....
ආයෙ දවසක ෆට්ට ෂෝ එකක් කරමු... නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකක්ද බන්....

Tharidu niyameta show eka karagena giya.....ehena mama yanawa....budu saranayi![]()
theren naha banතෝ මෙච්චර වෙලා අහගෙන නෙවෙයි ද බොල හිටියේ. අරෙහෙ උ සවර් එක හදාගන්න බැරුව දගලනවා. උබ කියනව ෂෝ එක නියමෙට කරනවා කියල
![]()
එලකිරි එකට show එකනම් තිබ්බ.. request එකේ අරික් කාලක්වත් දුන්න එකට thanks..
ඔක්කොටම Good Night..!, Sleep Well..
good night machaoooo.... mata karanna deyak na macho me seenekedi..... loku ayath penna ne wageeeee.............. next week eketh ennaaaaa
එහෙනන් අපිත් කැපෙනව... හෙට උදේම ක්ලාස් එකක් දාල. ඒකට යන්න ඔනෙ... සුපිරියටම ෂෝ එක කලා..ආයෙ දවසක සෙට් වෙමු... අවුල් ගන්න එපා මචො... දිගටම ෂෝ කරහන්... ජය වේවා...
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()