Me 3 ma mam gatte...

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ado patta bn:cool: rep+
    557049_418207878222919_135216323_n.jpg

    menna mu mara professional photographer kenek :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ... ඩයස්කොල්ල හත්පොලේ ගූ ගාගෙනනෙ බන්.. හැමදාම අනුන්ව ගැන්ග්රේප් කරන්න යන මේ කොලු රජා අද හැමෝටම කියල පෝලිමක් දාගෙන...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ මැක්සා බන්.... අම්මෝ නිකන් මම ඔය පාරේ ගියා වගේ.... :D තනියෙන් ගියොත් මගේ නැතිවුන කෙල්ලව මතක් වෙලා ඇඬෙයි බන්. ඒ තරම් ලස්සන මාවතක්... රෙප්++++++++
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    aluth deyak hitala kelanam mama ehema kiyanne na...:dull::dull:
    google kerela balahan ona tharam oya concept eke 4tos tiyanawa..
    ape ewun hamadama eka thana pal wenawa..
    wenas widihakata 4to ekak gannawath ba..:no::no:

    යකෝ.. මු photography මගුලක් වත් අළුත් ideas ගැනවත් කතා කරන්නේ නෑ... උ කියන්න හදන්නේ පරිසරය කොච්චර වෙනස් වුනත් උගේ තනිකම එහෙමමයි කියන එක... අනික මු මේවා ෆෝන් එකෙන් ගහල තියෙන්නේ... උබනම් මී හරකෙක් යකෝ..:lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යකෝ.. මු photography මගුලක් වත් අළුත් ideas ගැනවත් කතා කරන්නේ නෑ... උ කියන්න හදන්නේ පරිසරය කොච්චර වෙනස් වුනත් උගේ තනිකම එහෙමමයි කියන එක... අනික මු මේවා ෆෝන් එකෙන් ගහල තියෙන්නේ... උබනම් මී හරකෙක් යකෝ..:lol:

    :lol::lol::lol::lol:
    :yes::yes: