CISCO/CCNA ටොප් ??????????????

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මොකක්ද මේ CISCO ,CCNA කියන්නේ.මටත් ඕනේ නෙට්වොර්කින්ග් පැත්තෙන් CS එකක් හරි ඩිප්ලෝම එකක් හරි කරන්න ,,දන්නා කවුරු හරි උදවු කරනවද?කොහෙද කරන්න තියෙන්නේ,DURATION.FEES ගැන එහෙම ...EXAM කරන විදිය.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    CCNA kiyanne ban Networkin paththa gana igena ganna course ekak.. USA wala cisco certificate eka thama labenne..