අම්මා

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    youtube එකේ කරක් ගහද්දි හම්බුනේ..මානකදුරේ පන්ඤසාර හාමුදුරුවෝ අම්ම ගැන කියන කවි බණක්. කට්ටිය එක්ක share කර ගන්න හිතුන. එක පාරක් අහල බලන්න කොහොමද කියල. පුදුම විදියට හිතට වදිනවා. :shocked:

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    meka mama Hoya hoya hitiye..ubat pin macho...meka bus ekaka dala thibba...mata adna bun bus eka athule...danma down wenna damma.....hoya hoya hitiye...uba deiyek
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    meka mama Hoya hoya hitiye..ubat pin macho...meka bus ekaka dala thibba...mata adna bun bus eka athule...danma down wenna damma.....hoya hoya hitiye...uba deiyek

    තැන්ක්ස් මචන්.. මටත් මාර විදියට හිතට වැදුන ඕක. මේකෙ හැබැයි ටිකක් අඩුයි. එතනම තව වීඩියෝ 1ක් ඇති විනාඩි 30ක. ඒකෙ ඔක්කොම තියෙනවා.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තැන්ක්ස් මචන්.. මටත් මාර විදියට හිතට වැදුන ඕක. මේකෙ හැබැයි ටිකක් අඩුයි. එතනම තව වීඩියෝ 1ක් ඇති විනාඩි 30ක. ඒකෙ ඔක්කොම තියෙනවා.

    මෙතන mp3 එක තියනවා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1576619
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මෙතන mp3 එක තියනවා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1576619

    හෆොයි,, රිපොස්ට් නේද?? මම දැක්කේ නෑ බන් උබ පොස්ට් එකක් දාල තියෙනවා.. :sorry: තව ඔය වගේ කවි බණ තියෙනවනම් දාපන් මචන්. ගොඩක් පින්..
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හෆොයි,, රිපොස්ට් නේද?? මම දැක්කේ නෑ බන් උබ පොස්ට් එකක් දාල තියෙනවා.. :sorry: තව ඔය වගේ කවි බණ තියෙනවනම් දාපන් මචන්. ගොඩක් පින්..

    අව්ලක් නැ,මේ වගේ දෙවල් ප්ලුවන් තරම් පෙන්නන්න ඕන..:)