youtube එකේ කරක් ගහද්දි හම්බුනේ..මානකදුරේ පන්ඤසාර හාමුදුරුවෝ අම්ම ගැන කියන කවි බණක්. කට්ටිය එක්ක share කර ගන්න හිතුන. එක පාරක් අහල බලන්න කොහොමද කියල. පුදුම විදියට හිතට වදිනවා. 


meka mama Hoya hoya hitiye..ubat pin macho...meka bus ekaka dala thibba...mata adna bun bus eka athule...danma down wenna damma.....hoya hoya hitiye...uba deiyek
තැන්ක්ස් මචන්.. මටත් මාර විදියට හිතට වැදුන ඕක. මේකෙ හැබැයි ටිකක් අඩුයි. එතනම තව වීඩියෝ 1ක් ඇති විනාඩි 30ක. ඒකෙ ඔක්කොම තියෙනවා.
තව ඔය වගේ කවි බණ තියෙනවනම් දාපන් මචන්. ගොඩක් පින්..හෆොයි,, රිපොස්ට් නේද?? මම දැක්කේ නෑ බන් උබ පොස්ට් එකක් දාල තියෙනවා..තව ඔය වගේ කවි බණ තියෙනවනම් දාපන් මචන්. ගොඩක් පින්..