නොදන්න දෙයක් දැන ගත්තා
8+ජයවේවා
BTW උඹ ප්රංශයේද බං ඉන්නේ?
BTW උඹ ප්රංශයේද බං ඉන්නේ?
මොකො එහෙම ඇහුවෙ
ලංකාවෙ තම්යි
BTW උඹ ප්රංශයේද බං ඉන්නේ?
මොකො එහෙම ඇහුවෙ
ලංකාවෙ තම්යි


ඌ කොහේද බන් එහෙ ,උබත් අහුවෙනවා එක එකා කියන කේලම් වලටනෑ මම හිතුවේ උඹ ප්රගීත් එක්නැලිගොඩවත්ද කියල![]()
දැන් කාටවත් කියන්න එපා මාව එලකිරියෙදි දැක්ක කියලා
ඌ කොහේද බන් එහෙ ,උබත් අහුවෙනවා එක එකා කියන කේලම් වලටදැන් කාටවත් කියන්න එපා මාව එලකිරියෙදි දැක්ක කියලා


පිස්සුද බං මම නම් කියන්නේ නෑ. ඒත් පරිස්සමින් හිටපන්...
හෙට පාර්ලිමේන්තුවේදී අරුන්දිකය කියයිද දන්නේ නෑ උඹ එළකිරියේ ඉඳන් post දානවා කියල
![]()
ලොක්කට කියල නම් වෙනස් කරගන්න ඔනෙ