අපි ලගදි සෙට් උනා හපන්ට ගත්තේ ඉත්තෑ මස් පස්සේ PIC දාන්නම් ... දැන් Office එකේ ඉන්නෙ
pau bn iththawo. gedara giyama sure ekatama pics dapan.
අපි ලගදි සෙට් උනා හපන්ට ගත්තේ ඉත්තෑ මස් පස්සේ PIC දාන්නම් ... දැන් Office එකේ ඉන්නෙ
යකො ලංකාවෙ උන්ට උන දෙයක්? ලංකාවෙ උන් ඉත්තැවො කනවා එදා ඉදන්ම
බොරුවට රග පාන්න එපා බන්ස්ලා අඩියක් ගහ ගහ ඉත්තැ මස් කැල්ලක් නොකාපු එකෙක්ට ඉන්නවානම්
මස් නොකන එකෙක් වෙන්න ඔන













යකො ලංකාවෙ උන්ට උන දෙයක්? ලංකාවෙ උන් ඉත්තැවො කනවා එදා ඉදන්ම
බොරුවට රග පාන්න එපා බන්ස්ලා අඩියක් ගහ ගහ ඉත්තැ මස් කැල්ලක් නොකාපු එකෙක්ට ඉන්නවානම්
මස් නොකන එකෙක් වෙන්න ඔන
හැබයි මම මරලානම් නැහැ 
උබල මොන වල යයිද මන්දචිකන් බිෆ් කකා අඩි ගහන උන්ට කියන්න තියෙන්නෙ ඉත්තැ මස් කැල්ලක් එක්කත් අඩියක් ගහලා බලන්න කියලාහැබයි මම මරලානම් නැහැ
![]()

boruwata ragapanawa nevei bn. mama nam okunwa maranne naha.
දුවලා ගිහිල්ලා ගුල් වලට රිංගනවා
චිකන් බිෆ් කකා අඩි ගහන උන්ට කියන්න තියෙන්නෙ ඉත්තැ මස් කැල්ලක් එක්කත් අඩියක් ගහලා බලන්න කියලාහැබයි මම මරලානම් නැහැ
![]()
ඉත්තැවක්ගෙ කුරක් කාල බලපන් වෙලාවක![]()


උබල මොන වල යයිද මන්ද![]()

එකනම් දන්නෙ නැහැ හැබයි ඉතින් කාටවත් කරදරයක් නැතිව ඉන්නවා.මමත් මරලා නැහැ බන් එත් අල්ලන්න ගිහිල්ලා තියෙනවා (කොහොමද අල්ලන්නෙ බලන්න)දුවලා ගිහිල්ලා ගුල් වලට රිංගනවා
ඉතින් කස්ටිය හරලා හරලා අන්තිමට මරනවා සමහරක් උන් ලග දඩයම් බල්ලො ඉන්නවා උනුත් අල්ලනවා ඉත්තැවො![]()
uba marala nattam kohenda itta mas gatte ?
ඉතින් උන් යන්න කලින් කියනවා
paw bn. ballonge katu anenne nadda bn un ittawo allanakota. mage yaluwa inne ape gedara idala 1km witara durin. ee area eke tamai ittawo inne kubura nisa wenna ati. api nam okunwa allanna yanne na. un atal eke innawa. gewal hadanna ena workers la tamai samahara welawata okunwa maranne.
පොඩි කාලෙ ඉදලා බලු අම්මලා උගන්වලා තියෙන්නෙ
ඇයි බන් ඉත්තැවො අල්ලන උන්ට අරක්කු අපෙන්නෙඉතින් උන් යන්න කලින් කියනවා
මහත්තයා බයිට් එකනම් හරි බොන්න තම්යි බඩු නැත්තෙ කියලා මම හරි තව මරන්න යන්නෙ නැති කවුරු හරි බොතල් සෙට් කරනවා![]()
uba koheda bn inne ? kalayak gawada ?
api nam asarana ittawo maranne naha.
uba inna patte ra tiyenawada bn ?
එ හරියෙ කැලෙයි කුබුරුයි තියෙනවා බන්
උබලා ඉතින් කොලඹ 7 කොල්ලොනෙ. මස් මාලු කඩෙන් ගෙනැල්ල කන

මම බණ්ඩාරගම තරුණසෙවා මාවතෙ අර රබර් වත්ත තියෙන්නෙ අන්න එ හරියෙඑ හරියෙ කැලෙයි කුබුරුයි තියෙනවා බන්
උබලා ඉතින් කොලඹ 7 කොල්ලොනෙ. මස් මාලු කඩෙන් ගෙනැල්ල කන
![]()
mama inne maharagama area eke bn. ubalage patte ra (රා) nadda ?
බඩ අඩු කරගන්න බැහැ රා කෙලියොත්

චිකන් බිෆ් කකා අඩි ගහන උන්ට කියන්න තියෙන්නෙ ඉත්තැ මස් කැල්ලක් එක්කත් අඩියක් ගහලා බලන්න කියලාහැබයි මම මරලානම් නැහැ
![]()


තිත්ත රහ එන්නෙ පිකුදු කැල්ලක් හරි වැටුනොත් එ නිසා පිකුදු දාන්න එපා අනික පිකුදු විශයිමමත් මරලනම් නෑ හැබැයි ඕනෑතරම් කාල තියනවා ...ඕක හරියට හදන්න දැනගන්ට ඕනෙ නැතිනම් තිත්ත රහ එනව![]()
