ඉත්තෑවෝ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපි ලගදි සෙට් උනා හපන්ට ගත්තේ ඉත්තෑ මස් පස්සේ PIC දාන්නම් ... දැන් Office එකේ ඉන්නෙ

    pau bn iththawo. gedara giyama sure ekatama pics dapan.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යකො ලංකාවෙ උන්ට උන දෙයක්? ලංකාවෙ උන් ඉත්තැවො කනවා එදා ඉදන්ම
    බොරුවට රග පාන්න එපා බන්ස්ලා අඩියක් ගහ ගහ ඉත්තැ මස් කැල්ලක් නොකාපු එකෙක්ට ඉන්නවානම්
    මස් නොකන එකෙක් වෙන්න ඔන

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යකො ලංකාවෙ උන්ට උන දෙයක්? ලංකාවෙ උන් ඉත්තැවො කනවා එදා ඉදන්ම
    බොරුවට රග පාන්න එපා බන්ස්ලා අඩියක් ගහ ගහ ඉත්තැ මස් කැල්ලක් නොකාපු එකෙක්ට ඉන්නවානම්
    මස් නොකන එකෙක් වෙන්න ඔන

    boruwata ragapanawa nevei bn. mama nam okunwa maranne naha.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    චිකන් බිෆ් කකා අඩි ගහන උන්ට කියන්න තියෙන්නෙ ඉත්තැ මස් කැල්ලක් එක්කත් අඩියක් ගහලා බලන්න කියලා :dull:හැබයි මම මරලානම් නැහැ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චිකන් බිෆ් කකා අඩි ගහන උන්ට කියන්න තියෙන්නෙ ඉත්තැ මස් කැල්ලක් එක්කත් අඩියක් ගහලා බලන්න කියලා :dull:හැබයි මම මරලානම් නැහැ :no:
    උබල මොන වල යයිද මන්ද :rofl:
     
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    boruwata ragapanawa nevei bn. mama nam okunwa maranne naha.

    මමත් මරලා නැහැ බන් එත් අල්ලන්න ගිහිල්ලා තියෙනවා (කොහොමද අල්ලන්නෙ බලන්න) :( දුවලා ගිහිල්ලා ගුල් වලට රිංගනවා
    ඉතින් කස්ටිය හරලා හරලා අන්තිමට මරනවා සමහරක් උන් ලග දඩයම් බල්ලො ඉන්නවා උනුත් අල්ලනවා ඉත්තැවො:sorry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    චිකන් බිෆ් කකා අඩි ගහන උන්ට කියන්න තියෙන්නෙ ඉත්තැ මස් කැල්ලක් එක්කත් අඩියක් ගහලා බලන්න කියලා :dull:හැබයි මම මරලානම් නැහැ :no:

    uba marala nattam kohenda itta mas gatte ?
     
    paw bn. ballonge katu anenne nadda bn un ittawo allanakota. mage yaluwa inne ape gedara idala 1km witara durin. ee area eke tamai ittawo inne kubura nisa wenna ati. api nam okunwa allanna yanne na. un atal eke innawa. gewal hadanna ena workers la tamai samahara welawata okunwa maranne.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    uba marala nattam kohenda itta mas gatte ?

    ඇයි බන් ඉත්තැවො අල්ලන උන්ට අරක්කු අපෙන්නෙ:lol: ඉතින් උන් යන්න කලින් කියනවා
    මහත්තයා බයිට් එකනම් හරි බොන්න තම්යි බඩු නැත්තෙ කියලා මම හරි තව මරන්න යන්නෙ නැති කවුරු හරි බොතල් සෙට් කරනවා:cool:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    paw bn. ballonge katu anenne nadda bn un ittawo allanakota. mage yaluwa inne ape gedara idala 1km witara durin. ee area eke tamai ittawo inne kubura nisa wenna ati. api nam okunwa allanna yanne na. un atal eke innawa. gewal hadanna ena workers la tamai samahara welawata okunwa maranne.

    කටු ඇනෙනවාත් එක්ක උන් ඇග පුම්බනවා බන් එතකොට තම්යි ඔය කටු විසි වෙන්නෙ බල්ලො දන්නවා ශිල්ප:lol: පොඩි කාලෙ ඉදලා බලු අම්මලා උගන්වලා තියෙන්නෙ:rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇයි බන් ඉත්තැවො අල්ලන උන්ට අරක්කු අපෙන්නෙ:lol: ඉතින් උන් යන්න කලින් කියනවා
    මහත්තයා බයිට් එකනම් හරි බොන්න තම්යි බඩු නැත්තෙ කියලා මම හරි තව මරන්න යන්නෙ නැති කවුරු හරි බොතල් සෙට් කරනවා:cool:

    uba koheda bn inne ? kalayak gawada ?
    api nam asarana ittawo maranne naha.
    uba inna patte ra tiyenawada bn ?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    uba koheda bn inne ? kalayak gawada ?
    api nam asarana ittawo maranne naha.
    uba inna patte ra tiyenawada bn ?

    මම බණ්ඩාරගම තරුණසෙවා මාවතෙ අර රබර් වත්ත තියෙන්නෙ අන්න එ හරියෙ :rofl: එ හරියෙ කැලෙයි කුබුරුයි තියෙනවා බන් :cool: උබලා ඉතින් කොලඹ 7 කොල්ලොනෙ. මස් මාලු කඩෙන් ගෙනැල්ල කන:rofl::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම බණ්ඩාරගම තරුණසෙවා මාවතෙ අර රබර් වත්ත තියෙන්නෙ අන්න එ හරියෙ :rofl: එ හරියෙ කැලෙයි කුබුරුයි තියෙනවා බන් :cool: උබලා ඉතින් කොලඹ 7 කොල්ලොනෙ. මස් මාලු කඩෙන් ගෙනැල්ල කන:rofl::lol:

    mama inne maharagama area eke bn. ubalage patte ra (රා) nadda ?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    mama inne maharagama area eke bn. ubalage patte ra (රා) nadda ?

    කිතුල් රා ද? ඉදලා හිටලා හම්බ වෙනවා පොල් රා නම් සෙට් වෙනවා බන් මම රා බොන්නෙ නැහැ
    මගෙ බඩ පොඩ්ඩක් වැඩි එ නිසා:( බඩ අඩු කරගන්න බැහැ රා කෙලියොත්:lol::rofl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    චිකන් බිෆ් කකා අඩි ගහන උන්ට කියන්න තියෙන්නෙ ඉත්තැ මස් කැල්ලක් එක්කත් අඩියක් ගහලා බලන්න කියලා :dull:හැබයි මම මරලානම් නැහැ :no:

    මමත් මරලනම් නෑ හැබැයි ඕනෑතරම් කාල තියනවා ...ඕක හරියට හදන්න දැනගන්ට ඕනෙ නැතිනම් තිත්ත රහ එනව :):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    reputation_neg.gif
    ඉත්තෑවෝ 09-13-2013 05:07 PM nodakin ponnaya

    රිදිලා:lol:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මමත් මරලනම් නෑ හැබැයි ඕනෑතරම් කාල තියනවා ...ඕක හරියට හදන්න දැනගන්ට ඕනෙ නැතිනම් තිත්ත රහ එනව :):)
    තිත්ත රහ එන්නෙ පිකුදු කැල්ලක් හරි වැටුනොත් එ නිසා පිකුදු දාන්න එපා අනික පිකුදු විශයි :cool: