ඉත්තෑවෝ

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mamath kaala nam ne, hebey ape waththe innawa, keri iththeewo ekka mokuth bera ganna be, reeta awilla mal pela walata kelinwa, pela haarala ala kanawa. wate pite aluthen hadana gewal wala bass la awilla, unawa allagena yanawa.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කිතුල් රා ද? ඉදලා හිටලා හම්බ වෙනවා පොල් රා නම් සෙට් වෙනවා බන් මම රා බොන්නෙ නැහැ
    මගෙ බඩ පොඩ්ඩක් වැඩි එ නිසා:( බඩ අඩු කරගන්න බැහැ රා කෙලියොත්:lol::rofl:

    pol ra tamai bn. mata pol ra ganna one.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mamath kaala nam ne, hebey ape waththe innawa, keri iththeewo ekka mokuth bera ganna be, reeta awilla mal pela walata kelinwa, pela haarala ala kanawa. wate pite aluthen hadana gewal wala bass la awilla, unawa allagena yanawa.

    paw bn, unwa maranna denna epa. ittawo ehema tamai bn, un gas wala mul kanawa, ala kanawa. eet itin unwa marana eka paw.
     

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    photos danne kohomada
    http://ladygeekgirl.files.wordpress.com/2012/06/legend-of-zelda-spirit-tracks-link-spirit-flute.jpg
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මට ඇතිකරන්න ඉත්තවෙක් දෙන්න පුළුවන් ද මචං . අයි මින් සිරාවට
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට ඇතිකරන්න ඉත්තවෙක් දෙන්න පුළුවන් ද මචං . අයි මින් සිරාවට

    samahara area wala mcn okun wa wikunanawa, ewage tanakin ekek araganin. maranna nam epa.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කිතුල් රා ද? ඉදලා හිටලා හම්බ වෙනවා පොල් රා නම් සෙට් වෙනවා බන් මම රා බොන්නෙ නැහැ
    මගෙ බඩ පොඩ්ඩක් වැඩි එ නිසා:( බඩ අඩු කරගන්න බැහැ රා කෙලියොත්:lol::rofl:

    මම බණ්ඩාරගම තරුණසෙවා මාවතෙ අර රබර් වත්ත තියෙන්නෙ අන්න එ හරියෙ :rofl: එ හරියෙ කැලෙයි කුබුරුයි තියෙනවා බන් :cool: උබලා ඉතින් කොලඹ 7 කොල්ලොනෙ. මස් මාලු කඩෙන් ගෙනැල්ල කන:rofl::lol:

    බණ්ඩාරගම තරුණසෙවා මාවතෙ රබර් වත්ත හරියෙ ඉන්න බඩ තියන කෙනෙක් ටිකක් හොයල බලන්න ඔනා :P
     

    Skyline GTR

    Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    ඉත්තෑවෝ කියන්නේ අපිට සුන්දර සත්වයෙක් වගේ පෙනුනට වගා කරුවන්ට වගේම ගොවියන්ට නම් ඉත්තෑවා නයාට අදුකොළ වගේ තමයි. අපේ ගම් පළාත් වලත් එහෙම තමයි. අපි කොච්චර කිවුවත් කුළී කරුවන් (විශේෂයෙන් වතුකරයේ දමිල මිනිසුන්) ඉත්තෑවෝ එක්ක තියෙන්නේ පුදුම තරහක්.

    ඒ වගේම මේ මිනිස්සු ඉත්තෑ මස් කන්න හරිම පෙරේතයි. ත්‍රී වීලර් එකේ ක්ලච් කේබල් එක තමයි පාවිච්චි කරන්නේ ඉත්තෑවෝ අල්ලන තොන්ඩුව හදන්න. අහු උනොත් බෙල්ල කැපිලම යනවා. මේ මම අත්දැකීමෙන් දැකපු සිද්දියක්. ඉත්තෑවෝ හරිම ආසයි මූණ මල් ගසේ ඉදිණු ගෙඩි කන්න. මූණ මල් ගසේ ඉදිණු ගෙඩි කාපු ඉත්තෑවේක්ගේ මස් අනුභව කලොත් ඉතින් ජාපාල කැවා වගේ තමයි... බඩ යන එක නවත්තා ගන්න බැහැ. දරාගන්න බැරි වයසක කෙනෙක් වගේ නම් මැරෙන්න උනත් පුළුවන්. දවසක් ඉතින් වත්තේ කුලියට වැඩකරන දෙමල මිනිස්සු ටිකක් මූණ මල් ගෙඩි කාපු ඉත්තෑවෙක් අනුභව කරලා බුදු අම්මෝ වින්ද දුකක්...අන්තිමට ඉස්පිරිතාලේ වාට්ටුවේ නැතුව වෙනම තැනක ඉටිරෙදි බිමට දාලා තමයි බෙහෙත් කලේ... බුදු අම්මෝ එහෙම ගදක්...:dull::dull::dull:

    හොද වැඩේ අහිංසක සත්තු මරන් කනවට :eek: