::::::::|Champions League Twenty20 (CLT20) 2013 |Sep 17-Oct 6|::::::::

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇම්ඩගේ තාත්ත;15585501 said:
    මේ schedule එකේ කඳුරට ගහන්නේ කවදද?

    yk9l.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    2014 T20 WC eke decision eka gattada ban?
    bagladesh welamada tiyanne?
    nattam ape deshayeda?

    දැනට bagladesh වල තමා තියන්න plan කරලා තියෙන්නේ icc එක ground check කලා ගිය මාසේ මේ මාසේ 30 ට කලින් එයාලා තීරනය කරනවා ලු bagladesh වල තියනවද නැද්ද කියලා :dull: bagladesh මේ දවස් වල Ground develop කරනවා , තව new ground එකක් world cup වෙනුවෙන්ම අලුත් එකක් හදනවා

    Proposed_design_of_Cox%27s_Bazar_Stadium.jpg

    මේක අලුතෙන් හදන ground එක නම Cox's Bazar Cricket Stadium

    Proposed_design_of_Sylhet_Stadium.jpg

    :shocked::shocked:

    Sylhet_Stadium එක මේ විදිහට develop කරනවා ලු

    ඒත් තවම මේ එකක වත් වැඩ ඉවර වෙන මට්ටමක නෙමෙයි ලු තියෙන්නේ ඒකයි අවුල:baffled
    :
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    ela ela iwara une nattam ela...
    apita aith WC ekak balanna puluwan.:lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Champions League T20 2013 Broadcasters

    Champions League T20 2013 Broadcasters

    in Sri Lanka

    1185988_678730172156533_745072731_n.jpg

    Dialog Tv And Peo Tv
    521663_459580924083248_1883732185_n.jpg

    Other Countries

    Star Cricket: India, Bangladesh, Nepal, Sri Lanka, Maldives, Bhutan
    Fox Sports: Australia
    Superspor : Sub Saharan and South Africa
    SKY TV: New Zealand
    Ten Sports: Pakistan
    Cric One: Middle East and North Africa
    Eurosport: Europe and UK
    ESPN3: USA
    ESPN : Caribbean
    Hitron : Papua New Guinea
    PCCW: Hong Kong
    Singtel: Singapore
    Star Sports: China & Macau
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;15596777 said:
    ගුරු චිත්‍රය:rolleyes:

    DSC0794x-780x520.jpg

    ගෝල චිත්‍රය:lol:

    DSC0794xnew1-780x541.jpg

    අලුත් කිට් එක මෙහෙම ද දන්නෙ නෑ:rolleyes:

    :lol::lol: oka thama new kit eka ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පොඩ් ආරංච්යක් ආවා sri lanka vs pakistan odi series (dec ) එක cancel කරලා india Sri lanka pakistan tri series එකක් ගහන්න dubai වල යෝජනාවක් ගේන යනවා කියලා Bcci එකෙන් SLC එකෙන් නම් උඩ්න්ම ඒ වැඩේට කැමති වෙයි :D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    පොඩ් ආරංච්යක් ආවා sri lanka vs pakistan odi series (dec ) එක cancel කරලා india Sri lanka pakistan tri series එකක් ගහන්න dubai වල යෝජනාවක් ගේන යනවා කියලා Bcci එකෙන් SLC එකෙන් නම් උඩ්න්ම ඒ වැඩේට කැමති වෙයි :D

    eka set wunot SLC ekata salli labenawa ne hodata..