Forest Rock Garden Hotel Anuradhapura

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1184835_439054956208854_804152848_n.jpg




    චීන්නුන්ට chinese කෑමද ඉන්දියානුවන්ට tandoori ද ඉතාලි අයට pizza ද කවමින් ආසියාවට පමණක් නොව ලොවටම ආශ්චර්යක් වෙමින් (wonder of Asia ) ලොව කිසිඳු රටක නොමැති (land like no other ) ආකාරයේ සංචාරක ව්‍යාපාරයක් ලංකාවේ සිදුවේ.

    ලොව අන් සැම රටක්ම ඔවුන්ගේ සංස්කෘතික අගනාකම් - ඔවුන්ගේ දේ සංචාරක කර්මාන්තය තුලින් පිළිඹිමු කලද , අපි අපේ සංචාරක කර්මාන්තය තුලින් සුද්දගේ රටේ දේ ඔවුනට කියාදීමට ක්‍රියාකරන ලදී.කෙසේ වෙතත් එවැනි කර්මාන්තයක උඩුගම් බලා පිහිනු පුත්ගලයෙකුගේ උත්සාහයේ අවසන් ප්‍රතිපලය අද (13) අනුරාධපුරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් විවෘත කෙරේ.

    Forest Rock Garden Hotel Andarawewa නම් මෙමෙ හෝටලයේ හිමිකරු සහ නිර්මාණකරු වන්නේද පී. චන්ද්‍රසිරි නමැති ගෘහ නිර්මාණ ශිල්පියාය. රුපියල් මිලියන 625 ක ආයෝජනයෙන් ඉදිකර ඇති අක්‌කර 50 ක වන උයනකින් පොහොසත් මෙම හෝටලය පැරැණි අනුරාධපුර රාජධානියේ සිරි මවයි.


    Location Grama Niladhari Division: No 341, Andarawewa, 50000 Anuradhapura Town, Sri Lanka


    999436_431227960324887_2011398833_n.jpg



    546908_431228450324838_1980299774_n.jpg


    1185260_431228096991540_898371871_n.jpg



    1174609_431228333658183_96046268_n.jpg


    1157543_431228376991512_2018130501_n.jpg


    1229957_431228486991501_217567669_n.jpg


    555014_431228526991497_1400391460_n.jpg


    1175181_431228570324826_1751359466_n.jpg


    1173886_431228633658153_678668347_n.jpg


    1175239_431228646991485_364157106_n.jpg


    1175141_431228640324819_2048313962_n.jpg


    972022_431228733658143_1433119250_n.jpg


    1231089_431228796991470_544227818_n.jpg


    1012496_431228823658134_1397013949_n.jpg


    1098224_431228900324793_1186583056_n.jpg


    1187029_431228880324795_204666523_n.jpg


    1004843_431228920324791_1953253148_n.jpg


    995986_431228996991450_271791635_n.jpg


    1175547_431229030324780_2060029591_n.jpg


    1231635_431229036991446_693509141_n.jpg


    1005814_431229096991440_763674832_n.jpg


    1146737_431229110324772_789976149_n.jpg


    5644_431229116991438_133104700_n.jpg


    560799_431229193658097_1766055232_n.jpg


    541750_431229190324764_1829801616_n.jpg


    1185597_431229296991420_1923655976_n.jpg


    1150238_432601226854227_1308631590_n.jpg


    1003378_432601273520889_1040703994_n.jpg


    996569_432601286854221_442002650_n.jpg


    969062_432601313520885_1228686816_n.jpg


    1176292_431227676991582_1137831822_n.jpg


    1170839_431227673658249_2092408406_n.jpg


    1148826_431227870324896_2001561354_n.jpg




    1185179_432601460187537_1638023794_n.jpg


    998451_432601500187533_537122798_n.jpg


    1238042_432601576854192_1437154123_n.jpg


    1157749_432601600187523_174784654_n.jpg


    1240636_432601630187520_1864640900_n.jpg


    1186932_432601646854185_369787854_n.jpg


    1234233_432601666854183_312974108_n.jpg


    602801_432601903520826_1515666546_n.jpg






    Source : 33000 / Forest Rock Garden Hotel Anuradhapura
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mewa dekala, pansil pada 5 wath danne nethi baudhdhayo and jathika geeya danne nethi deshapremiyo kulappu weyda danne ne.
    kohoma unath, mata nam lassanak penne ne, cement(simenthi) gathiya penawa wediy.karkash parasaraya..reeta huka huka innakota thadi polangek wath aawoth sorry.com
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mewa dekala, pansil pada 5 wath danne nethi baudhdhayo and jathika geeya danne nethi deshapremiyo kulappu weyda danne ne.
    kohoma unath, mata nam lassanak penne ne, cement(simenthi) gathiya penawa wediy.karkash parasaraya..reeta huka huka innakota thadi polangek wath aawoth sorry.com

    උබ ඉතින් බෞද්ධයෙක් නෙමේ නේ..ඉතින් උබ ඔහොම හිතන එක අපිට නම් ප්‍රශ්නයක් නෙමේ..:no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද බන් මේ අර පුල් එක නිකන් ඇත් පොකුණ වගේ බන් හේ හේ
    පිස්සු හැදෙනවනෙ මචෝස් මේවා දැක්කම
    මේ ළඟදිත් අනුරාධපුරේ ගියා කියහන් කෝ
    පික්ෂු පීකුදු හෝටලේ බන්
    හැබැයි මචෝ මේකෙන් අපේ සංස්කෘතික දේවල් වලට හානි වෙනව කියලා වහන්න කියයිද දන්නෙ නෑ
    මොනා උනත් හිත් ඇඳගන්න ප්ලේස් එක බන්
    අපි දන්නා කෙනෙක්ගෙ ප්ලේස් එකක් තියෙනවා Bamboo Garden කියලා
    Thuparame ලඟින් හැරිල යන්න ඕනේ එකට
    හැබයි මේ තරම් නම් නෑ බන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබ ඉතින් බෞද්ධයෙක් නෙමේ නේ..ඉතින් උබ ඔහොම හිතන එක අපිට නම් ප්‍රශ්නයක් නෙමේ..:no:

    hik.. umbata sure da mama baudhdhayek newe kiyala? kawda umbata kiwwe? ekak thiyenne, mama umba(la) wage extream ne, mata baudhdha kiyala merenna oni kamak ne.mama mage life ekata budu dahame dewal ekathu karagannawa misak, budu dahama nisa mage jeewithaya wenas karanne ne, mokada mata me athmedi niwan yanna oni ne,
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකක්ද බන් මේ අර පුල් එක නිකන් ඇත් පොකුණ වගේ බන් හේ හේ
    පිස්සු හැදෙනවනෙ මචෝස් මේවා දැක්කම
    මේ ළඟදිත් අනුරාධපුරේ ගියා කියහන් කෝ
    පික්ෂු පීකුදු හෝටලේ බන්
    හැබැයි මචෝ මේකෙන් අපේ සංස්කෘතික දේවල් වලට හානි වෙනව කියලා වහන්න කියයිද දන්නෙ නෑ
    මොනා උනත් හිත් ඇඳගන්න ප්ලේස් එක බන්
    අපි දන්නා කෙනෙක්ගෙ ප්ලේස් එකක් තියෙනවා Bamboo Garden කියලා
    Thuparame ලඟින් හැරිල යන්න ඕනේ එකට
    හැබයි මේ තරම් නම් නෑ බන්

    ela :)


    Room Charges හිතාගන්නත් අමාරුයි!

    ________________________________

    ow ban thawama package details dala na
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අක්කර 50 ක් කියන්නෙ සෙල්ලං නෑ. හෝටලේ හදන්න ගියපු ගාන කැපිච්ච ගස් වලින්ම හොයාගන්න ඇති.. :P
    අයියෝ බුරුත නැදුන් කළුවර :rofl: