Help : Kammul kalu wela

Aug 31, 2011
399
43
0
සුමාන දෙක තුනක ඉදන් ඇස් වල ඉදන් අගලක් විතර යටින්(cheek borns uda wage) පුපුරු ගහන්න ගත්තා..උදේට පොතුවගේ ගැලවුනා..වේලුනා..

ඉන්පස්සෙ මම ෆෙයානස් ක්‍රීම් ගෑවා..ඔලිව් ඔයිල් ගෑවා හරිගියේ නැහැ

දැන් රෝසපාට වැස්ලින් ගනවා නිදාගන්න කොටයි
උදේ ටයි
එත් දැන් කම්මුල් කලුවෙල වගෙ

kawruhari dhannawanam hoda karaganna widihak kiyanna pls
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සුමාන දෙක තුනක ඉදන් ඇස් වල ඉදන් අගලක් විතර යටින්(cheek borns uda wage) පුපුරු ගහන්න ගත්තා..උදේට පොතුවගේ ගැලවුනා..වේලුනා..
    ioo meka kalu wenawa wage deyak neme ne okata olive oil ,fairness cream ganna epa
    doctor kenketa pennana mulin family doctor ta unath kamak naha .
    anith eka olive oil dawalta ganna nam epa kalu wenawa
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඌරූ බෙටි ,හම්බ් ශුක්‍ර සමග පත අටට සිදවා යහමින් සීනී දමා සත් දවසක් වැසිකිලි වලේ ගිල්වා කැසි කිලි සමග තබ්බා කොනකපාලු දණ්ඩකින් සෑම සිකුරාදා දිනකම ගාන්න. ඕක නිකම්ම් එතකොට ඇරිලා යයි.

    :P jk
     

    kingdewi

    Well-known member
  • Dermatologist කෙනෙක්ව හම්බවෙන්න .
    නැත්නම් ලඟම මහරෝහලේ Skin Clinic එකට යන්න .*skin clinic එකට referral එකක් ඕනි නම් OPD doctor කෙනෙකුට පෙන්නලා අවශ්‍යතාවය කියන්න *