සුමාන දෙක තුනක ඉදන් ඇස් වල ඉදන් අගලක් විතර යටින්(cheek borns uda wage) පුපුරු ගහන්න ගත්තා..උදේට පොතුවගේ ගැලවුනා..වේලුනා..
ඉන්පස්සෙ මම ෆෙයානස් ක්‍රීම් ගෑවා..ඔලිව් ඔයිල් ගෑවා හරිගියේ නැහැ
දැන් රෝසපාට වැස්ලින් ගනවා නිදාගන්න කොටයි
උදේ ටයි
එත් දැන් කම්මුල් කලුවෙල වගෙ
kawruhari dhannawanam hoda karaganna widihak kiyanna pls

hodata wathura bonna ,
olive oil gala awwe yanna epa waradilawath
mamath meke advices pilipadinna hadanne.
ai ape kammul lassanata thiyaganna hoda nadda?mamath meke advices pilipadinna hadanne.
meke hena godak skin specialists la innawane balanakota....![]()


waradilawath olive oil gaanna nam epa me nilukshi wage 
waradilawath olive oil gaanna nam epa me nilukshi wage
![]()
nidi maruwamath muna kalu wenawa thama habai oyata nam thiyenne wena ledak wage, hoda doctor kenek hambela pennana eka hodai/Nidi maruwama ehema wenawada???????

:sprry:
nidi maruwama as yata kalu wenne
eha gedara akka kiyala mona hari cream jarawak athilluwa neda sathiyakata withara issella
ara lukyluke ta PM ekak daala skin specialist kenek gawata yanna:sprry:
ammata siri munu kampawak wage ...
kalu unata awulak ne sudu.kalu lassana kello inne oya ona taram
mune hama yana seen ekak nathnam oka occhara awulak newei ne



ammata siri munu kampawak wage ...
kalu unata awulak ne sudu.kalu lassana kello inne oya ona taram
mune hama yana seen ekak nathnam oka occhara awulak newei ne
dermatologist kenekDr kenek kiwwe normal MBBS family Dr da????
mekata sinhala beheth nadda

රිදිලා™;15591208 said:හමේ ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා..ඒ හන්දා චර්මරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා බලන්න..මොකද මූණනේ![]()


මමත් කියන්නේ එකම තමයි
ඔය ක්‍රිම් වර්ග ඔලිව් ඔයිල් වගෙ ගාලා අව්වෙ ගියාම හම කලු වෙනවා

නදකින් තූ තෝ
![]()

ai bola...
balapan leona lewis luwis da kawda inne...kohomada lassana...
