ආ නංගී...................![]()
දැන් පැණි හැලුවට වැඩක් නැහැ බොල ...අපි ඒවා බලාගන්නම්
ආ නංගී...................![]()
තිත්තනම් ඇත්ත කියන් නැතුව හිටු


අපේ ආදලේ.....එයාව අනාථ කරල දැන් හොයන්න එනව...
මේව සහ ගහන අපරාධ .....
මස්සිනේ අපිට දියං..... තීක්ෂණගෙ
ආයෙත් හඩන්න.. සින්දුව
![]()
![]()
![]()
![]()
මිස් සස්ලිට් අහනව උඹට දත් නැතිව බත් කන්න ආසද කියලා
උයා දැන් මොනාද බාන්න යන්නෙ...
පවුල් බර වැඩි වෙලා රෑට හොර පොල්වත් බානවද...




මම මේ නිකමට වගේ අහන්නෙ, උඹ කාගෙ හරි ෆේක් එකක්ද?![]()

wow...lassana song ekak....![]()
ඇඩොව් ,
කලාකරුවන් එක්ක උබේ තියෙන ඇයි හොදැයිය මොකද්ද බන්
උබ කලා පවුලක පොරක් ද![]()
ඒ උබයි මමයි දන්නා විදියනේ බන්. කව්ද දන්නේ ඇත්තටම මොනවද කන්නේ කියලයකෝ ඔය
කේක් කෑල්ලක් කන එකාට
ඕක ඉක්මණට කාලා
ඉවර වෙන්න බැරිද
තාම කනවා උඹ කූඹියෙක් ද??


මූට බැන්දට පස්සෙවත් හැදෙන්න බැරි වුනානෙ. තාම ඉබ්බො පස්සෙ යනවනෙ. උඹෙ වයිපරේ පව්.![]()


තෝත් කන්න හදන්නෙ....


කිලුට්ටිට මොන සිංදුද...
වළං ටික හෝදල බුදිය ගන්....



ආ නංගී...................![]()

