මට පාරු පාළමෙන් සිංදුව දෙන්න... මේක මම කිලුට්ටිට ඩෙඩිකේට් කරනව...
epa me mottasta me song eka denna...

මට පාරු පාළමෙන් සිංදුව දෙන්න... මේක මම කිලුට්ටිට ඩෙඩිකේට් කරනව...

හෆොයි... මට ලිද පෙන්නපල්ලා......![]()
අඩෝව් මම තාම හිරිමල් යෞවනයේ ඉන්න කොල්ලෙක් හරිය...![]()

ජයා නැතිව මම මානසිකව පැත්තකට ඇලවෙලා ඉන්නෙ යකෝව්........උබවත් පරිවාසයටම යවන්න වෙයි වගේ..![]()
මේ සින්දුව අහද්දි දුක හිතෙනවා බන්.. ඇයි දන් නෑ...![]()
මාව පොඩ්ඩක් පිකප් කරලා ගනින්කෝ.... ඇඩෙන්න වගේ ඉන්නෙ මන් !!
![]()
ජයා කෝ යකෝව්..................![]()