black label එකක් වරෙන් මචන්....
මම දෙකයි දාගත්තේ...අද මම තනියම බන්....හිතුනොත් ගහනවා කරති කැඩෙන්න....පොඩ්ඩක් හිටපන්

ඔව්වා දැම්ම ට ඕකා බොන එකෙක් නෙමේ,
මොනව නැත්තත් උබේ බයිට් එකට කෙලියි ඕකා..

මට ඕනෙ Heaven - Bryan Adams (cover) Megan Nicole and Boyce Avenue,කවර් එක නැත්තම් ඔරිජිනල් එක හරි කමක් නෑ. රේඩියෝ අහන ඔක්කොම උන්ව එකතු කර ගන්නවා.![]()
black label එකක් වරෙන් මචන්....
මම දෙකයි දාගත්තේ...අද මම තනියම බන්....හිතුනොත් ගහනවා කරති කැඩෙන්න....පොඩ්ඩක් හිටපන්