![]()
6ම $8 යි.... ඕක බන්....කිසිම සැරක් නැතුව බොන්න පුළුවන්....apple කනවා වගේ 4.5 යි හැබැයි....![]()

![]()
6ම $8 යි.... ඕක බන්....කිසිම සැරක් නැතුව බොන්න පුළුවන්....apple කනවා වගේ 4.5 යි හැබැයි....![]()

යකෝ හැම එකාම අඩි ගහන ගමන් රේඩියෝ අහන්නේ... මමත් එහෙම පුරුදු වෙන්න ඕන




හ්ම් ..වැඩේ හරිගියොත් කියපන්...දෙකක් දාගන්නේ නැතුව මේවා අහන්න අමාරුයි
අනේ පල යන්න...එන්න එපා මගේ මැණිකට මොකුත් කියන්න.....කරති කැඩෙන්න නෙමේ යකෝ ...පවනේ පාවෙන්න වගේ මේක මරුඅපෝ 4.5 නම් වැඩක් නෑ.10%ක් වත් තියනව නම් මරු![]()


Request !
කවුද බොලේ ඇලිස් - රොනී ලීච්
සින්දුව දෙන්න
මම අද හෙට ලංකාවට
බංගලිදේසේ පැත්තෙන්
ගොඩ වෙන්න යන
ට්රොනේඩෝ එක
යූනෝ මීයට
ඩෙඩිකේට් කරනවා..






කමක් නෑ thank u කියන්නං කෝ අපෝ 4.5 නම් වැඩක් නෑ.10%ක් වත් තියනව නම් මරු![]()
mata dan play wena song eka mokadda kiyapanko kawru hari
![]()



අන්න අර මුල්ලට ගිහිල්ල කාල්ස් ස්පෙශල් එකක් ගහපන්..![]()
