2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    kaalama ennam hariya

    mata aashiqui2 eke sindu okkoma one

    උඹ කලින් හින්දි සින්දු වලට බන බන නේද හිටියේ......
    දැන් මොකද එකපාරටම ෆිල්ම් පිටින් සින්දු ඉල්ලන්නේ...... ඉන්දියාවේ එකෙක් අන්ගේ හප්පුනාද?:lol:
    නැත්නම් ලංවෙලා හිටියද?:rofl::rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    maxresdefault.jpg

    උඹ නිගාගේ ෆොටෝ දදා හිටපන්..... අදත් අම්ම උඹව එලවනවා එලියට...!
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට අර ෆිල්ම් එකේ අරය සින්ග් කරන අර song ඒක ඕන :baffled::baffled::baffled::baffled:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    WOW...laththana song eka ane...:love::love:

    හෑ..... එතකොට ඔයාද මගේ ආදරවන්තිය......!:shocked::shocked::shocked:

    වෙන්න බෑ...... අද හවස බලන කොට වෙන කෙනෙක් හිටියේ.....!
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උඹ කලින් හින්දි සින්දු වලට බන බන නේද හිටියේ......
    දැන් මොකද එකපාරටම ෆිල්ම් පිටින් සින්දු ඉල්ලන්නේ...... ඉන්දියාවේ එකෙක් අන්ගේ හප්පුනාද?:lol:
    නැත්නම් ලංවෙලා හිටියද?:rofl::rolleyes:
    :lol::lol::lol::lol::lol: ආශ්චර්යය අයියේ ආශ්චර්යය
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :baffled: oya monawada eke karanne hapoi :lol::baffled::oo:

    සයු ඊයේ ඔය ගියාට පස්සේ මු ඔයාට හොඳට දෙහි කැපුවා.......!
    ඔන්න මේක කිව්වා කියල මාව ලිඳට දානවා එහෙම නෙවෙයි....!:(:(:(
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හෑ..... එතකොට ඔයාද මගේ ආදරවන්තිය......!:shocked::shocked::shocked:

    වෙන්න බෑ...... අද හවස බලන කොට වෙන කෙනෙක් හිටියේ.....!

    මම එයා ගැන බලාගන්නම්... උබ වෙන අතක් බලාගනින් හරි
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට අර ෆිල්ම් එකේ අරය සින්ග් කරන අර song ඒක ඕන :baffled::baffled::baffled::baffled:

    වෙන වැඩ නැත්නම් හොඳයි ඒ සින්දුව හොයන්න......! මලාට හොයාගන්න බැරිවෙයි...!
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සයු ඊයේ ඔය ගියාට පස්සේ මු ඔයාට හොඳට දෙහි කැපුවා.......!
    ඔන්න මේක කිව්වා කියල මාව ලිඳට දානවා එහෙම නෙවෙයි....!:(:(:(

    Oya hsn kukula ohomai penne nadda mats dapu tags :growl: