kaalama ennam hariya
mata aashiqui2 eke sindu okkoma one
උඹ කලින් හින්දි සින්දු වලට බන බන නේද හිටියේ......
දැන් මොකද එකපාරටම ෆිල්ම් පිටින් සින්දු ඉල්ලන්නේ...... ඉන්දියාවේ එකෙක් අන්ගේ හප්පුනාද?

නැත්නම් ලංවෙලා හිටියද?

kaalama ennam hariya
mata aashiqui2 eke sindu okkoma one

උඹ නිගාගේ ෆොටෝ දදා හිටපන්..... අදත් අම්ම උඹව එලවනවා එලියට...!

WOW...laththana song eka ane...![]()

උඹ කලින් හින්දි සින්දු වලට බන බන නේද හිටියේ......
දැන් මොකද එකපාරටම ෆිල්ම් පිටින් සින්දු ඉල්ලන්නේ...... ඉන්දියාවේ එකෙක් අන්ගේ හප්පුනාද?
නැත්නම් ලංවෙලා හිටියද?![]()

ආශ්චර්යය අයියේ ආශ්චර්යය oya monawada eke karanne hapoi
![]()

හෑ..... එතකොට ඔයාද මගේ ආදරවන්තිය......!
වෙන්න බෑ...... අද හවස බලන කොට වෙන කෙනෙක් හිටියේ.....!
මට අර ෆිල්ම් එකේ අරය සින්ග් කරන අර song ඒක ඕන![]()
Oyada etakota kandyange araya![]()

හෑ..... එතකොට ඔයාද මගේ ආදරවන්තිය......!
වෙන්න බෑ...... අද හවස බලන කොට වෙන කෙනෙක් හිටියේ.....!

සයු ඊයේ ඔය ගියාට පස්සේ මු ඔයාට හොඳට දෙහි කැපුවා.......!
ඔන්න මේක කිව්වා කියල මාව ලිඳට දානවා එහෙම නෙවෙයි....!![]()

සයු ඊයේ ඔය ගියාට පස්සේ මු ඔයාට හොඳට දෙහි කැපුවා.......!
ඔන්න මේක කිව්වා කියල මාව ලිඳට දානවා එහෙම නෙවෙයි....!![]()
නෑ .... kandyan අයියගේ අරයට kandyan අයියා අර song ඒක dedi කරානේOyada etakota kandyange araya![]()