Share Your Ring/Notification Tone

suuraya

Member
Apr 27, 2013
1,036
63
0

Music_Girl.jpg




ඔයාලා යූස් කරන Ring/Notification ටෝන් එක මොකක්ද කියල පෝස්ට් කරන්න.


හොද Ring/Notification ටෝන් එකක් නම් අනිත් අයටත් පුලුවන් වෙයි ඒක යූස් කරන්න :) පුලුවන් නම් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකත් දාන්න​



මම යූස් කරන්නේ....

Ring Tone




Eminem - Space Bound සිංදුව :cool: හේතුව තමයි ඔය සින්දුවේ මුල ටිකේ තත්පර 10ක් විතර සුරු සුරු වගේ පරන රේඩියෝ එකක සද්දයක් එනවා. ෆෝන් එක ලග තිබ්බොත් කාටවත් කරදරයක් නැතුව ආන්සර් කරන්න පුලුවන්:sorry:

Notification Tone


Sony Smart Phones වලට එනවා " sinus " කියල නොටොෆිකේශන් සවුන්ඩ් එකක්. අන්න ඒක.
https://copy.com/zrUdQkDQcc7x



:cool:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපරාදේ ඕක විසික්ක කරලා දාපන් ඊට වඩා හොඳයි එක
    උඹ මගුලක් කි‍යවනවා......ගෙදරට කතාකරන්නත් ති‍යෙන්නේ ඔච්චර‍යි.......:dull::dull::angry::angry: