me dawas wala meeka thamai daala thiyenne...

![]()
ඔයාලා යූස් කරන Ring/Notification ටෝන් එක මොකක්ද කියල පෝස්ට් කරන්න.
හොද Ring/Notification ටෝන් එකක් නම් අනිත් අයටත් පුලුවන් වෙයි ඒක යූස් කරන්නපුලුවන් නම් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකත් දාන්න
මම යූස් කරන්නේ....
Ring Tone
Eminem - Space Bound සිංදුවහේතුව තමයි ඔය සින්දුවේ මුල ටිකේ තත්පර 10ක් විතර සුරු සුරු වගේ පරන රේඩියෝ එකක සද්දයක් එනවා. ෆෝන් එක ලග තිබ්බොත් කාටවත් කරදරයක් නැතුව ආන්සර් කරන්න පුලුවන්
Notification Tone
Sony Smart Phones වලට එනවා " sinus " කියල නොටොෆිකේශන් සවුන්ඩ් එකක්. අන්න ඒක.
https://copy.com/zrUdQkDQcc7x
![]()


link ona nam pm ekak daapalla 