කලිසම නැතුව.....සිම්පල්...........
ඒක නෙවෙයි මනුස්සයෝ පුරස්නේ.........
කලිසම නැතුව ඉලියට බහින්න බැරි වෙන දෙයක් නිසා......
උත්තමාංගය අහිමි එකෙක් බව පේනව රට්ටුන්ට.....ඒකයි එළියට බහින්න බැරි......
ඉස්සෙල්ලම ප්රශ්නෙ විග්රහ කර ගන්න පුරුදු වෙයං හරියට ටක්කෙට.....පස්සෙ බැරියැ වෙන ඒව..........![]()
අපි බලමුකෝ ඕක ඒවිනෙ කොහොම එයිද කියල මන් නම් ඇස් වග ගන්නවා










