කට්ටියගෙන් පොඩී උදවුව්වක් බලාපොරොත්තු වෙනවා
මට SLIIT degree එක Kandy ද Kollupity ද කරන්න හොඳ කියල කියන්ඩ පුලුවන්ද.
කෝකද හොද කියල හිත හොඳ බැරුව ඉන්නේ.
please help![]()
fee eka batch eken batch ekata wenas wenawa. aluthin ganna batch ekata keeyak weida danne naa. kohomath 100,000 withara athi....machanla BSc Special(Hons) in Information Technology karana kawruhari kiyanawada dan sem ekaka fee eka kiyada kiyala.deg eke fee eka ekapara pay karanna onada? monthly basis ekak nadda?

fee eka batch eken batch ekata wenas wenawa. aluthin ganna batch ekata keeyak weida danne naa. kohomath 100,000 withara athi....
saamaanyen semester ekata eka paara gewanna oone![]()

app dammaresults dunne giye maase hari eeta kalin maase harimachan BSc IT mid exams wala results daalada?

RePost බුවා;15618912 said:sliit එකේ මචන්ලා,
මේ hancok කියන හාදයා ස්ලිට් එකේද?
http://www.elakiri.com/forum/member.php?u=119642
![]()
මු මුලින් කියනවා ස්ලිට් එකේ කියල,
පස්සේ මොරටුවේ කියනවා,
ආයේ කියනවා සල්ලි තියෙන නිසා AL පාස් වෙන්න ඕන උනේ න කියල...
AL පාස් නැතුව් උබලගේ එකට එන්ටර් වෙන්න පුලුවන්ද?
අදාළ ට්ත්රෙඅඩ් එකමෙතනින්....
අදාල විස්තර vm එකකින් දන්වන්න සහෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1576763

ඔයිට වඩා ලේසි නැද්ද හොඳ ගාණක් දෙන එක හදන්න
jabuk™
දෙගිඩියාවේ උපරිම සළකුණු™![]()

RePost බුවා;15618912 said:sliit එකේ මචන්ලා,
මේ hancok කියන හාදයා ස්ලිට් එකේද?
http://www.elakiri.com/forum/member.php?u=119642
![]()
මු මුලින් කියනවා ස්ලිට් එකේ කියල,
පස්සේ මොරටුවේ කියනවා,
ආයේ කියනවා සල්ලි තියෙන නිසා AL පාස් වෙන්න ඕන උනේ න කියල...
AL පාස් නැතුව් උබලගේ එකට එන්ටර් වෙන්න පුලුවන්ද?
අදාළ ට්ත්රෙඅඩ් එකමෙතනින්....
අදාල විස්තර vm එකකින් දන්වන්න සහෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1576763

haha okath ekka kathaawata yanna epa banz waada karala wadak naa
uuta anuuwa mora engineering eke arenna anith okkoma ewawala inne modayo
SLIIT ekai anith okkoma private institues uuta waha kaduru wage...
uu kiyannenan mora yanna inne kiyala aneh manda apita owayin wadak naane banz
apeth yaluwo innawa ambata mora, habai me wage ekeknam dakala naha 
mekawa Rag karala gattama oya amaruwa nati wei![]()
mekawa Rag karala gattama oya amaruwa nati wei
haha okath ekka kathaawata yanna epa banz waada karala wadak naa
uuta anuuwa mora engineering eke arenna anith okkoma ewawala inne modayo
SLIIT ekai anith okkoma private institues uuta waha kaduru wage...
uu kiyannenan mora yanna inne kiyala aneh manda apita owayin wadak naane banz

මූ මොන Engineering ද බං? O/L කෙලවුනා කියල Thread එකකුත් දාල තියෙනවා ඒ කාලේ? දැන් නම් කතා කරන්නේ Island First වෙලා වගේ. හීනමානය ද මන්ද![]()
hancok ponnaya me podi kollek bn ganan ganna epa![]()