A/L pass wemu(science)

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
meka education eke prashnayak nemei.man kiyan na ape rate education eka 100% hondai kiyala.meka eka ekkena hithana widiha.eka athakin paw.
kathaawak ahala nadda"godak danna minihata wada poddak danna miniha bhayaanakai" kiyala.godak danna miniha hama paththak ganama hithanawa.
poddak danna miniha thaman hithan inna de hari kiyala hithaagena, eka oppu karanna kaa gahanawa.

apita athdakeem wadi wena tharamata thamai api samaajaya gana danaganne.api anith minissunge adahas walatath garu karanna one.
anith aya ganath hithanna one.

thawa tika kaalayak yanakotawath hancok ooka therun ganee:)

Ekangai ekthara seemawakata:yes:

Personality starts to build up with our childhood .,It gives it birth on the bed with your mum's touches , then it build up with whoever around you and it goes with you to school finally to society. Mainly education takes long period which directly can effect to your personality, so that's why I mentioned education. By the way.

Pirunu Kalae Diya Nosalae (mama harida)?
 
  • Like
Reactions: Good Heart

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ

    tumblr_m3ncixLaOQ1rvzg2co1_500.gif
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    කාටද අනාතගාමී කිව්වෙ:frown::frown:

    You don't have any idea or clue about diversity ..,

    In any case, there are so many angles which you have to consider before you come to conclusion. Secondly try to be a humble person, because being an arrogant person doesn't allow you to earn anything. Believe me, if you don't change the way you think, you will be a great looser in your life.

    Art of living

    මමත් මේක උබට කියන්න කියල හිටියෙ සහො, උබ කොච්චර ලොකු තැනක හිටියත් ඒ ගැන හිතන්නෙ නැතුව නිහතමානී වෙයන්, අනිත් අයගෙ අදහස් වලටත් ගරු කරන්න පුරුදු වෙයන්, උබ දකින උබට හිතෙන හැමදේම හරි කියල හිතන්න එපා ඒකෙන් වෙන්නෙ උබ මංමුලා වෙන එක විතරයි මනුස්සකම හිතේ තියාගෙන වැඩ කරපන්. ජය.. !!
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    එළ බුවා;15615013 said:
    මමත් මේක උබට කියන්න කියල හිටියෙ සහො, උබ කොච්චර ලොකු තැනක හිටියත් ඒ ගැන හිතන්නෙ නැතුව නිහතමානී වෙයන්, අනිත් අයගෙ අදහස් වලටත් ගරු කරන්න පුරුදු වෙයන්, උබ දකින උබට හිතෙන හැමදේම හරි කියල හිතන්න එපා ඒකෙන් වෙන්නෙ උබ මංමුලා වෙන එක විතරයි මනුස්සකම හිතේ තියාගෙන වැඩ කරපන්. ජය.. !!

    :sorry::sorry::sorry: