උබත් මට කොලොප්පන් කරනවා නේ
වටලප්පමක් වත් නැති අපි ඉතින් අපිට මොන කොලොප්පන්ද අනේ

උබත් මට කොලොප්පන් කරනවා නේ

අක්කේ මෙන්නආන්න හොදයි..
අනේ මට දෙන්නකෝ.....
කව්ද බොලේ ඇලිස්![]()

අර කොයි වෙලවෙත් ගසලා ඉන්න ගසා තමයි මේවට වග කියන්න ඕන![]()
වටලප්පමක් වත් නැති අපි ඉතින් අපිට මොන කොලොප්පන්ද අනේ![]()


එක තමයි ...කලිසමේ චු දාගත්තට එහෙම ලේසියෙන් මළ පනින එකෙක් නෙවෙයි අපේ කරාමල පැනලා නෑ බොල,![]()

මටත් ඕනේ රැප් කරන්න ෆේමස් වෙන්න පොරක් වෙන්න
රට ආවේ දහස් ගනන් ලෝන් අරන්.. ඇවිත් හෝදන්නේ පිගන්
මොකද්ද බන් මේ සිදුවක්ද ස්ටයිලො
එහෙනං අපි කැපුනා..
හැමෝටම සුභ රාත්රියක්..
අනිත් දවසෙ අපිත් FB rq දාලා එන්නං
ඇයි අක්කේ අර බට්ට රේඩියෝ එකෙක් ලෝකෙටම ඇහෙන්න කිව්වේ .....ඔයා කොහොමද හරියටම කවුද වැටුනේ කියල දන්නේ ??![]()



අර කොයි වෙලවෙත් ගසලා ඉන්න ගසා තමයි මේවට වග කියන්න ඕන![]()