2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
උබත් මට කොලොප්පන් කරනවා නේ

වටලප්පමක් වත් නැති අපි ඉතින් අපිට මොන කොලොප්පන්ද අනේ :(
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මම 2000ක් ගහලා තව 600කුත් ගහලා ....යකෝ මම දන්නෙත් නැහැ....උබල කිවුවෙවත් නැහැ....යකෝ අලුත් එකෙක්ට උදවු කරන හැටිද ඔය....
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මටත් ඕනේ රැප් කරන්න ෆේමස් වෙන්න පොරක් වෙන්න :dull::dull:

    රට ආවේ දහස් ගනන් ලෝන් අරන්.. ඇවිත් හෝදන්නේ පිගන් :lol::lol::lol:

    මොකද්ද බන් මේ සිදුවක්ද ස්ටයිලො
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අර කොයි වෙලවෙත් ගසලා ඉන්න ගසා තමයි මේවට වග කියන්න ඕන:yes:


    කව්ද යකෝ ගසා ගස් බදිනවා
    OhNo1.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං අපි කැපුනා..
    හැමෝටම සුභ රාත්‍රියක්..
    අනිත් දවසෙ අපිත් FB rq දාලා එන්නං :sorry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මල පැනලා නෑ බොල, :P
    එක තමයි ...කලිසමේ චු දාගත්තට එහෙම ලේසියෙන් මළ පනින එකෙක් නෙවෙයි අපේ කරා :rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් ඕනේ රැප් කරන්න ෆේමස් වෙන්න පොරක් වෙන්න :dull::dull:

    රට ආවේ දහස් ගනන් ලෝන් අරන්.. ඇවිත් හෝදන්නේ පිගන් :lol::lol::lol:

    මොකද්ද බන් මේ සිදුවක්ද ස්ටයිලො

    ඇයි අවුල්ද....සිංහල කොල්ලෙක් සිංහලෙන් රැප් කරන්නේ යකෝ....
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පට්ට සින්දුව බන්!! මගේ ඉල ඇට නිකන් උඩ පයිනවා වගේ... :eek::eek:

    OhNo5.gif

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔයා කොහොමද හරියටම කවුද වැටුනේ කියල දන්නේ ?? :dull::dull:
    ඇයි අක්කේ අර බට්ට රේඩියෝ එකෙක් ලෝකෙටම ඇහෙන්න කිව්වේ .....:rolleyes::rofl::P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර කොයි වෙලවෙත් ගසලා ඉන්න ගසා තමයි මේවට වග කියන්න ඕන:yes:

    අඩේ පවල දෙන්න එපා බන්....සමදනෙන් විසදගමු...අද බිල නැහැ මම...