ඇයි අවුල්ද....සිංහල කොල්ලෙක් සිංහලෙන් රැප් කරන්නේ යකෝ....
අව්ල අව්ල බුදු අව්ල
ඇයි අවුල්ද....සිංහල කොල්ලෙක් සිංහලෙන් රැප් කරන්නේ යකෝ....
එක තමයි ...කලිසමේ චු දාගත්තට එහෙම ලේසියෙන් මළ පනින එකෙක් නෙවෙයි අපේ කරා![]()


පට්ට සින්දුව බන්!! මගේ ඉල ඇට නිකන් උඩ පයිනවා වගේ...
![]()








.... ඉල ඇට විතරක් උඩ පැන්නම ඇති.... ඉල ඇට විතරක් උඩ පැන්නම ඇති


අඩේ පවල දෙන්න එපා බන්....සමදනෙන් විසදගමු...අද බිල නැහැ මම...
මල පැනලා නෑ බොල,![]()


.... ඉල ඇට විතරක් උඩ පැන්නම ඇති
වෙන මොකුත් උඩ පැන්නේ නෑනේ දැන්,,, ඔයා හලි නෝටියි නේද!
ඔය බොලු ....මුට මල පැනලා ......මාරු කරගන්න විදිහක් නැතිලු![]()

ඇයි අක්කේ එහෙම කියන්නේ!වෙන මොකුත් උඩ පැන්නේ නෑනේ දැන්,,, ඔයා හලි නෝටියි නේද!
![]()


