..:::: Reverse Engineers Club || Requests ::::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    he he.. then you have only the machine code. :D
    I think its easier to re-write the program. :P

    and you can assume the way it licensed. locals use very cheap ways to validate the license. like date check, check a file.. :D

    VB6 වල Machine Code එකක් එන්නෙ නැ බං, එක්කො p-code, එහෙම නැත්නම්, VB-Runtime එකේ රන් වෙන්නෙ, runtime එකේ run වෙන එක තමයි අමාරුම කොටස, මොකද මචො අපිට Memory calls, address බලන්න බැ , ඒක call කරන්නෙ VB dll එකට.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    man nam kawadath core keygen enjoy kara. wade kiyanne superbay eke trusted memberslath keygen av disable karala run karanna kiyana ekane :eek: umba core team eke hitiya kiwwama sellan neh. Thumper DC account handle karanne kellek kiyala dannawada umba ? :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    VB6 වල Machine Code එකක් එන්නෙ නැ බං, එක්කො p-code, එහෙම නැත්නම්, VB-Runtime එකේ රන් වෙන්නෙ, runtime එකේ run වෙන එක තමයි අමාරුම කොටස, මොකද මචො අපිට Memory calls, address බලන්න බැ , ඒක call කරන්නෙ VB dll එකට.

    :shocked::shocked::shocked:

    මචො මට සොෆ්ට්වෙයා කෑල්ලක් crack කරල දියංකො.
    ඒක රන් වෙන්න .net framework 3.5 ඉල්ලනව.
    ඒ කියන්නෙ ඒක .net වලින් හදපු එකක් නේද?

    දැනට crack එකක් තියනව ඒත් ඒකෙන් full features activate වෙන්නෙ නෑ :(
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    එළකිරි වැඩක්. හොද අදහසින් නම් අවශ්‍යම වේලාවකදී නිතිය බල්ලට දාල shape එකේ කරපන්.:rofl:

    නීතිය බල්ලට කෙසේ වෙතත්, මාව බල්ලට යයි වගේ මේ වැඩෙන් නම්.. .

    කරනවද නැද්ද කියලා හිතන්නෙ. . :baffled::baffled::baffled:

    තාම එකෙක් වත් ලංකාවෙ Foftware එකක් දුන්නෙ නම් නැ,,,,,

     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113

    නීතිය බල්ලට කෙසේ වෙතත්, මාව බල්ලට යයි වගේ මේ වැඩෙන් නම්.. .

    කරනවද නැද්ද කියලා හිතන්නෙ. . :baffled::baffled::baffled:

    තාම එකෙක් වත් ලංකාවෙ Foftware එකක් දුන්නෙ නම් නැ,,,,,


    "බය නැතුව මේක කරපන්" කියන එකෙක්වත් උඹ අමාරුවේ වැටුන දවසක උඹේ පැත්තවත් බලයි කියලා හිතන්න එපා මචන්.
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    නීතිය බල්ලට කෙසේ වෙතත්, මාව බල්ලට යයි වගේ මේ වැඩෙන් නම්.. .

    කරනවද නැද්ද කියලා හිතන්නෙ. . :baffled::baffled::baffled:

    තාම එකෙක් වත් ලංකාවෙ Foftware එකක් දුන්නෙ නම් නැ,,,,,

    torrents thiyenne ekatane :/
    crack kara torrent release kara .. scene releases ;)
     
    count me in.වැඩේ නම් එළකිරි. අදහසත් හොඳයි අකුරුත් ගැලපෙනවා වචනත් ලස්සනට තියෙනවා . ;)හැබැයි සොෆ්ට් company එකක අයිතිකාරයෙක් විදියට මන් වැඩේට එච්චර කැමැත්තකුත් නැහැ :sorry:.ඇයි ඉතින් අහිසක අපිටමනෙ කෙලවෙන්නේ අන්තිමටම.:baffled:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    torrents thiyenne ekatane :/
    crack kara torrent release kara .. scene releases ;)

    ithin ban meka karan yaddi mulu lankawema prasidda wenawane. eeta passe un ek post eka penwala araka penwala oppu karanna beri kamak na. mokada neethiyata anuwa lanuwe kendak kaduna kiyala mulu lanuwa kadenna. ehema waradakaraya karapu udahadana thiyenawa :yes: anyway lankawe weddo ElaKiri eke innawa kiyala danaganna labiema sathutak.

    umba,blacka,k_zone, thawa kattiya etine. :P
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    බලු වැඩක් මචන්

    මම දැනට ලංකාවෙ හදන ගොඩාක් Software මගේ උවමනාවට Crack කරලා තියෙන්වා, ඔයාලට අවශ්ය නම් මම කරලා දෙන්නම්..

    Education Software, horoscope software, Accounting Systems, Payrolls, POS systems, අනං මනං ඕන එකක් තියෙනවා නම් අපි try එකක් දෙමු, ,,
    crack කරන එක බලු වැඩක් මචන් විශේෂයෙන් ලංකාවේ හැදෙන ඒවා. ලංකවේ වෙළඳ පොළ අරමුණු කරන software එකක් හදනවා කියන්නේ ගොඩක් ලාබගන්න පුළුවන් දෙයක් නොවේ. කෙනෙක් මහන්සිවෙලා තමන්ගේ කාලය යොදවලා අපේ රටට ඕන සොෆ්ට්වෙයා එකක් හදන්නේ පොඩි හරි ලාබයක් බලාගෙන. එහෙම ඒවා crack කරන එක හෙන ගහන වැඩක්. එකෙන් වෙන්නේ අපේ රටට ඕන සොෆ්ට්වෙයා හදන අය පසු බසින එක. ඒ කියන්නේ ලංකාවේ software industry එකටම පාඩුවක් වෙන එක.

    උබ software එකක් crack කරන්න දන්නවා නම් හොඳ programmer කෙනෙක් උබේ දක්ෂතාවය හොඳ වැඩකට යොදවන්න පල් හොරෙක් වෙන්නේ නැතුව.
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    machan mata Delphi egenaganna asai. mokadda hoda version eka patan ganna. download karaganna link ekak depanko. torrent ekak unath kamak na machan :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Cracks nadda ban hoya ganna, international Softwares nam CORE forum ekaka request ekak dammanam karala denawa ban,,

    mokakdha jayantha ayya oya software eka? mona karana ekakda ? Download link thiyenwada?

    මචන් මේක barcode සෙල්ලම් දාන software ekak.. net eke download karanna thiyenawa ban..eth ekek langa wath serial ekak na :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Lankawe software crack karanna or reverse engineer karanna epa mokada CID ekata software owners la report kalama release karapu kenai, use karapu kenai, katha karapu kenai okkoma usawi gennanawa. Eeta passe lawyers la passen gihin usawiyedi thama bera ganna wenne.

    Pitarata software owners la lankawata awith nadu danna salli nasthi karanne naha. Namuth lankawe software owners la CID ekata complain ekak dala paththakata wela innawa. Ethana indan hama dema karanne CID eken.
    Enisa mage adahasa nam oya waden hamoma amaruwe watenawa. :yes:

    :rolleyes: wade hari easy... cid ekata kiyanwa gt aiya kiwwa eka nisa kale kiyala :eek: :eek: