..:::: Reverse Engineers Club || Requests ::::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    machan mata Delphi egenaganna asai. mokadda hoda version eka patan ganna. download karaganna link ekak depanko. torrent ekak unath kamak na machan :D

    මමත් දැනට පාවිච්චි කරන Languages වලින් මමත් ආසම Language එක තමයි Delphi, අපි දැනට අපේ Computer වල පාවිච්චි කරන Software වලින් 25% විතර Code කරලා තියෙන්නෙ Delphi වල, අනිත් 60% ක්ම C++ ඉතුරු 15% අනිත් 100 ක් විතර Language වලින්..

    Delphi කියන්නෙ පට්ටම Powerful language එකක්, ගොඩක් දුරට Native Binary එකකට සමාන වෙන්න Compile වෙනවා, ඒ නිසා C වලින් Code කරපු එකකට සමානව ෆට්ට වේගෙන් Execute වෙනවා,

    delphi ඉගෙන ගන්න 7 එක පට්ට, ඒත් interface එකට පුරුදු වෙන්න අමාරු වෙයි, Visual Studio එකේ වැඩ කරනව නම්.. ඒ නිසා Delphi 2010 වලින් වැඩ පටන් ගන්න, ඒක ගොඩක් දුරට modern IDE එකක්,

    අනිත් එක Delphi Single threaded Application එකක් නම් 100% ක්ම Framework එකක් හෝ, Run time libs නැතුව run වෙනවා ඕනම PC එකක,

    ඒ කියන්නෙ exe එක විතරක් දුන්නම ඇති,, ඒක සමහර අවස්ථාවල පට්ට, ,,
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    KEygen / Crack / Patch හදන හැටි ඉගන ගන්න ආසනම් ඒකත් කියන්න, පුලුවන් උනොත් කියලා දෙන්නම්. .

    e ganath thread 1k dannako....... pls...............:shocked::shocked::shocked:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මමත් දැනට පාවිච්චි කරන Languages වලින් මමත් ආසම Language එක තමයි Delphi, අපි දැනට අපේ Computer වල පාවිච්චි කරන Software වලින් 25% විතර Code කරලා තියෙන්නෙ Delphi වල, අනිත් 60% ක්ම C++ ඉතුරු 15% අනිත් 100 ක් විතර Language වලින්..

    Delphi කියන්නෙ පට්ටම Powerful language එකක්, ගොඩක් දුරට Native Binary එකකට සමාන වෙන්න Compile වෙනවා, ඒ නිසා C වලින් Code කරපු එකකට සමානව ෆට්ට වේගෙන් Execute වෙනවා,

    delphi ඉගෙන ගන්න 7 එක පට්ට, ඒත් interface එකට පුරුදු වෙන්න අමාරු වෙයි, Visual Studio එකේ වැඩ කරනව නම්.. ඒ නිසා Delphi 2010 වලින් වැඩ පටන් ගන්න, ඒක ගොඩක් දුරට modern IDE එකක්,

    අනිත් එක Delphi Single threaded Application එකක් නම් 100% ක්ම Framework එකක් හෝ, Run time libs නැතුව run වෙනවා ඕනම PC එකක,

    ඒ කියන්නෙ exe එක විතරක් දුන්නම ඇති,, ඒක සමහර අවස්ථාවල පට්ට, ,,

    Delphi 2010 Hacked copy ekak thiyenawada?
     
    shyze

    Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    මචන් මට පුලුවන්නම් ComponentOne Ultimate 2013 v3 නැත්නම් ComponentOne Studio Enterprise 2013 v3 දෙකෙන් එකක් crack කරලා දෙන්නකෝ....:yes::yes::yes:

    http://www.componentone.com/Downloads/
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Hoda copy ekaka link ekak ewanna berida? mama keepayak try karaa hari giye nehe :(

    delphi 2010 lite download

    මෙහෙම Search කරලා බලන්න මචෝ, ඕන තරම් තියෙන්වා, Full එක වැඩක් නැ. Lite එක ගන්න, පස්සෙ හොදටම කරන කාලෙක ගන්න Full Iso එක.

    කෝකටත් AV Scan එකක් දාල බලන්න, මම නම් TPB Torrents වලින් ගත්තෙ බං​
     
    • Like
    Reactions: Lalakajee

    :cool::cool: