





Software නම් දන්නෙ නෑ මචං.
ඒත් අතට අහුවෙන හැම ගැජමැටික් එකම මස් කරන පුරුද්ද නම් පොඩි කාලෙ ඉඳං තිබ්බා.
Software නම් දන්නෙ නෑ මචං.
ඒත් අතට අහුවෙන හැම ගැජමැටික් එකම මස් කරන පුරුද්ද නම් පොඩි කාලෙ ඉඳං තිබ්බා.
Software නම් දන්නෙ නෑ මචං.
ඒත් අතට අහුවෙන හැම ගැජමැටික් එකම මස් කරන පුරුද්ද නම් පොඩි කාලෙ ඉඳං තිබ්බා.


උබ වගෙ එකෙක් ඇම් ටි ඒ එකෙදි නිතරම බැන් උන වගෙ මතකයිpaw oi atiya patiya![]()
මේ ලගදි ලැපක් ගැලෙව්වා දැන් ඩිස්ප්ලෙ එකෙ ඉරි වගයක් තියෙනවා
Software නම් දන්නෙ නෑ මචං.
ඒත් අතට අහුවෙන හැම ගැජමැටික් එකම මස් කරන පුරුද්ද නම් පොඩි කාලෙ ඉඳං තිබ්බා.
Software නම් දන්නෙ නෑ මචං.
ඒත් අතට අහුවෙන හැම ගැජමැටික් එකම මස් කරන පුරුද්ද නම් පොඩි කාලෙ ඉඳං තිබ්බා.
Software නම් දන්නෙ නෑ මචං.
ඒත් අතට අහුවෙන හැම ගැජමැටික් එකම මස් කරන පුරුද්ද නම් පොඩි කාලෙ ඉඳං තිබ්බා.


පැටියා;15606216 said:
මාත් Reverse Engineering කරන්න ගියෙ ඒ හැම එකම.![]()
උබ වගෙ එකෙක් ඇම් ටි ඒ එකෙදි නිතරම බැන් උන වගෙ මතකයි
මම සිරාවට කිව්වෙ අරු වගෙම පරන කඩපු බඩු කැලි(සෙල්ලම් හොදෙ) තාම තියෙනවාමේ ලගදි ලැපක් ගැලෙව්වා දැන් ඩිස්ප්ලෙ එකෙ ඉරි වගයක් තියෙනවා
![]()
Mama koheda yako ban une
mamath oya wage ban lap eke keyboard eka galawanna giya modaya wage edda ara podi converter ekak kedila awa 
reverse engineering කියන්නෙ මහාලුකු දෙයක් නෙමෙයි. .
හොදට Programming Language එකක් ඉගෙන ගන්න, මොකක් හරි කමක් නැ,, ඔලුවට දාගන්න වැඩ කරන හැටි.. . පටන් ගන්න Java / C# වගේ ලේසි modern Language එකක් හොදයි. .
![]()
java / C# / VB කියන්නෙ මුල ඉදන් ඉගෙන ගන්න එකෙක්ට පට්ටම ලේසි Languages.
ඊට පස්සෙ C / C++ වගේ එකක් ඉගන ගන්න, memory / Stack / pointers / API ගැන අදගසක් ගන්න පුලුවන් ඒකෙන්,
![]()
[COLOR="red)"]C නම් ටිකක් මොලේ අව්ල් වෙනවා, ටිකක් අල්ලගත්තම නම් ආස හිතෙයි, අනිත් ඒවාට වඩා ගොඩක් Powerful [/COLOR]
C නම් අනිවා ඉගෙන ගන්නම වෙනවා මොකද මචො, Keygen එකක් හදන්නෙ අනිවා C/C++ වල. වෙන එකකට Code convert කරන එක කරදරයි.
අන්තිමට Assembly මේක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ, , කරලම බලන්න ඕන,
![]()
Hello world එකක් මෙහෙම නම් . ....
Assembly ඉගන ගන්න නම් Hardware ගැනත් දැනුමක් ඔන, Registers, pointers, Hardware Breakpoints ගැන තේරුම් ගන්න අමාරුයි එහෙම නැත්නම් ..
තව දෙයක් තමයි Vista වලින් පස්සෙ ආපු memory Protections ඉස්සර වගේ ලේසි නැ දැන් buffers එක්ක සෙල්ලම් දාන්න,
reverse engineering වලදි කරන්නෙ Compiled binary , Assembly හෝ Hex වලින් open කරගෙන එකේ Flow එක වෙනස් කරනවා. .
උදාහරනයක් හැටියට
මේ වගේ Code එකක් Compile කරපු එකක් Assembly වලින් open කරගත්තම එන්නෙ
ඉතින් jeq එක අපි වෙනස් කරනවා jne වගේ එකකට ඒ කියන්නෙ jump if not equal :: lol. .
ඒ කියන්නෙ මෙන්න මේ විදිය වගේ, ,
දැන් program එකට පිස්සු .. එ කියන්නෙ එයා හරි Serial එකට Error කියනවා, වැරදි ඕනම එකකින් Register වෙනවා, ඕක තමයි Cracking කියන්නෙ. ඕකම calculatedKey කියන කොටස වෙනම වෙන් කරලා අරගත්තානම් ඒක Keygen එකක්..
Patching කියන්නෙ අපි Manual කරපු binary edit එක automate කරලා හදපු exe එකකට.
අපි Crack කරපු එකයි original එකයි දුන්නම Patch එකක් හදලා දෙන Software උනත් තියෙන්වා.
ඔන්න ඕකයි කතාව දැන් තැරුනාද ? Commercial Software නම් අපි හිතන තරම් ලේසි නැ, පට්ට අමාරු Hashing තියෙන්නෙ, සමහර ඒවගෙ Program එකෙන් බාගයක් ම Registration එක. .ලොල්
දන්නෙම නැති යට සරල අදහසක් එන්න ඇති කියලා හිතනවා. ...
link > http://www.elakiri.com/forum/showthread.php?t=1577392&page=7
. oka mahaloku deyak navai kiyala babalatama therai.eka thamai. lankave hadana software reverse karanna ona babala red gate dala balanna.. oka mahaloku deyak navai kiyala babalatama therai.
Red Gate දාන්න් පුලුවන් .net excusable වලට විතරයි බන් .. ලන්කාවෙ 95% ක්ම තාම හදන්නෙ VB6 වල, vb6 thamayi crack කරන්න අමාරුම, calls පස්සෙ යන්න ගියාම දව්ස් ගානක් හොයන්න ඔන අවශ්‍ය තැන හොයාගන්න . ..
![]()


