Android device වල සිංහල අකුරු වැඩ කරන්නේ නැති එක අපි හැමෝටම ලොකු ගැටළුවක් .
Root කරපු device වල නම් සිංහල දා ගන්න පුළුවන් පහල ක්‍රමයෙන් .
( Sinhala font file )


4Shared arenna ubata upload karanna wena site ekak thibunema nedda![]()
Na ban mulu fn ekama sinhala ven netho, hebei eken meken vena font tikak dagaththa
mekatanam rep deelath madi
anyway +9 dunna. mage Xperia P eke elatama wada
