250cc ලෝකයේ අතරමං වීමි

infojaye

Junior member
  • Oct 8, 2009
    207
    6
    18
    MARS
    250cc ලෝකයේ අතරමං වීමි

    [FONT=&quot]යාළුවනේ මම මො-බයික් එකක් ගන්න ටිකක් ආසාවෙන් මේ දවස් වල ඉන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතින් මගේ ආසාව තිබුනේ [/FONT][FONT=&quot]Suzuki volty[/FONT][FONT=&quot] ක් අරගන්න. ඒත් ඉතින් මම මො-බයික් ගැන ටිකක් විස්තර හොයා ගෙන යන කොට මට මේ බයික් 6 ගැනම ආසවක් ඇති වුනා. [/FONT] [FONT=&quot]ඉතින් මගේ මේ අහිංසක ආසාව ඉෂ්ට කර ගන්න මම දන්නේ නැති දෙවල් ටිකක් ඔයගොල්ලන්ගෙන් දැන ගන්න පුලුවන්නම් ඒක ලොකු ම ලොකු උදව්වක්....! [/FONT]

    Dreambike.jpg

    [FONT=&quot]Honda VTR [/FONT]
    [FONT=&quot]Honda Jade[/FONT]
    [FONT=&quot]Honda Hornet
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]Honda Steed[/FONT][/FONT]
    [FONT=&quot]Honda Magna[/FONT]
    [FONT=&quot]Suzuki Volty[/FONT]

    [FONT=&quot]මේ මො-බයික් වලින් ඔයගොල්ලො හිතන විදිහට හොඳම [/FONT]
    [FONT=&quot][FONT=&quot]මො-බයික්[/FONT] එක මොකක්ද? [/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]Spare parts[/FONT][FONT=&quot]: cost and availability/Maintenance cost[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]Re-sale value/Fuel combustion/Comfortably [/FONT][FONT=&quot]වගේ දේවල් වලින් හොඳම)[/FONT]

    [FONT=&quot]Unregistered [/FONT][FONT=&quot]ලංකාවේ ගන්න තියෙන්නේ මොන වගේ ගනන් වලටද?[/FONT]
    [FONT=&quot](කුරුණෑගල/මීගමුව පැත්තේ, [/FONT]
    [FONT=&quot][FONT=&quot]මො-බයික් ගෙන්නන, [/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]මො-බයික් repair කරන, [/FONT][/FONT]මො-බයික් ගැන මනා දැනුමක් ඇති යාලුවකුගේ අදහස් දැනගන්න බොහොම කැමතියි)[/FONT]

    [FONT=&quot]Registered [/FONT][FONT=&quot]වල මිල ගනන්?[/FONT]
    [FONT=&quot](ඇත්තම කතාව, මම මේක ගොඩ දා-ගන්න හදන්නේ පොඩි [/FONT][FONT=&quot]loan [/FONT][FONT=&quot]කෑල්ලක් ගහල, ඉතින් ගත්තට පස්සේ අවුරුදු 2ක 3කට [/FONT]
    [FONT=&quot][FONT=&quot]මො-බයික් එක[/FONT]ට ලොකු ගානක් වියදම් කරන්න බැරි වෙයි මගෙ හිතේ. ඒ හින්දා [/FONT][FONT=&quot]Registered[/FONT][FONT=&quot] එකක් ගන්න හිතේ පොඩි බයකුත් තියෙනවා)

    [/FONT] [FONT=&quot]275,000ක් 300,000ක් වගේ වියදම් කලොත් මගේ මේ අහිංසක ආසාව ඉෂ්ට කර ගන්න පුඑවන් වේවිද?

    [/FONT] [FONT=&quot]ඇත්තටම මම [/FONT][FONT=&quot]Japanese[/FONT] [FONT=&quot]මො-බයික් ගැන ගොඩක් විස්තර දැන ගත්තේ ඔයගොල්ලෝ [/FONT][FONT=&quot]post [/FONT][FONT=&quot]කරල තියෙන [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] කියවල. [/FONT][FONT=&quot]බොහොමත්ම ස්තුතියි මේ දේවල් අපි වෙනුවෙන් [/FONT][FONT=&quot]share [/FONT][FONT=&quot]කලාට. ඉතින් මාව කරදරයක් කියලා හිතන්නේ නැතිව මගේ මේ අහිංසක ආසාව ඉෂ්ට කර ගන්න ඔය ගොල්ලො උදව් කරයි කියලා හිතනවා.[/FONT]

    [FONT=&quot]එහෙනම් ඔයාලට ජය-සැප-හා-සතුට...![/FONT]
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මම නම් උබට කියන්නේ TTR250 ගන්න කියලා. නැති නම් DT125 එකත් හොඳයි. මම ගාවා ඔය බයික් 02කම තියෙනවා DT එකට දැන් අවුරුදු 30 විතරවෙනව අපේ මාමා තරුණකාලේ ගත්ත එකක්....අදටත් හොඳට වැඩ..ඔනේ කන්දක්.
     
    infojaye

    Junior member
  • Oct 8, 2009
    207
    6
    18
    MARS
    මම නම් උබට කියන්නේ TTR250 ගන්න කියලා. නැති නම් DT125 එකත් හොඳයි. මම ගාවා ඔය බයික් 02කම තියෙනවා DT එකට දැන් අවුරුදු 30 විතරවෙනව අපේ මාමා තරුණකාලේ ගත්ත එකක්....අදටත් හොඳට වැඩ..ඔනේ කන්දක්.

    Many thanks bro:yes::yes::yes:, Ath mama oya type ake bikes watala wedi kemeththak nehe :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Honda Honert ekak ganna.. Jade eka nana leda godak lu.. math hariyata ma danne ne .. math me tike bike ekka hoyanwa ganna... honert eka thama hithan inne..

    Honda VTR ekak ganath mata danaganna one.. spare parts nathi kathawakuth kiyanwa
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Fuel karanwada? leda ehema thiyenawada?

    Four Cylinder Byk ekk newei Honda VTR Kiyanne , Low Performance .

    Recommenced - Jade - Best for Fuel and Maintain Looking Normal ,1000% Better than Indian Ladi

    Hornet - Good looking , Best For performance , Best Controlling , Maintain cost Extra large (for Tyre)
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    250-275 withra supiri Jade ekak ganna puluwan petrol 26 -28 karanawa Hornet gananna wadi petrol karanawa adui Jade walata wada Suzuki Volty naraka naha petrol 35 whitara karanawa all parts tiyanawa owa leda dena bike newe
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Hornet

    http://www.elakiri.com/forum/showthread.php?t=1494813

    Jade

    http://www.elakiri.com/forum/showthread.php?t=1509779

    VTR

    http://www.elakiri.com/forum/showthread.php?t=1492201

    ඔය උඩ දාල තියන්නේ ඒ ඒ බයික් වලට අදාලව තියෙන reviews ටික.
    කෙටියෙන්ම කිව්වොත් Steed හරියන්නේ නැහැ මොකද එක 400cc නිසා, Magna ඒකත් සාර්ථක නැහැ මොකද හැම තැනකටම හරියන්නේ නැහැ.ලොකු වලවල් එහෙම තියෙන පාරවල් වලට. අනික ඔය දෙකම cruiser type බයික්ස් දෙකක්.

    ඔතන දක්වල තියෙන බයික්ස් වලින් Price n Maintenance අඩු, හොඳට fuel වැඩ කරන,Re sale valuve හොඳ එකම බයික් එක Volty. හැබැයි volty කියන්නේ single cylinder බයික් එකක් සහ SOHC (Single Over Head Cam) එකක් එන්නේ. වැඩේ තියන්නේ Suzuki හදපු සියලුම SOHC එන්ජින් වල head එකේ සද්ද එනවා කාලයක් යනකොට. එක ඉතින් නවත්තන්න බැහැ.හැබැයි volty එකට ඕන ටරම් බඩු තියෙනවා මොකද GN 250 එකේම එන්ජින් එක නිසා. හැබැයි ඉතින් එන්ජින් එක හැර අනිත් බඩු නම් ගොඩාක් හොයාගන්න නැහැ.නමුත් ප්‍රශ්නයක් නෑ.

    ඔතන තියෙන Performance අතින් හොඳම බයික් එක තමයි Hornet එක නමුත් ඒකෙ ගැන ඉහලයි. අඩුම chassis (chassis 1000) ඒකත් 310 ක් වත් කියනවා අනිවාර්යෙන්.fuel නම් කරන්නේ 25kmpl. maintenance නම් වැඩි මොකද දැන් ටයර් එහෙම ගොඩක් ගණන් ගිහිල්ල තියෙන නිසා.
    අනික් වැදගත්ම දේ මේ දවස් වල බයික් අඩු නිසා හොඳ ඒවා හොයාගන්න අමාරුයි. වැඩි හරියක් තියන්නේ ජරාවල් reconditioned කරලා.ඒ නිසා පරිස්සමෙන්.

    VTR කියන්නේ සුපිරි බයික් එකක්.250cc range එක mid performance තියෙන හොඳටම fuel කරන බයික් එක වෙන්නේ VTR එක. කවුරු මොනවා කිව්වත් මම මේක කියන්නේ හොඳ අත්දැකීමකින්. මොකද මගේ ගාව 2003 හදපු සහ 2007 හදපු VTR බයික් දෙකක්ම තිබ්බා.දෙකම හොඳටම තිබ්බ 2003 එකේ ගත්ත එකා නම් ආයේ දෙන්නේ නැහැලු. අනිත් එක ගත්ත කෙනා නම් දන්නේ නැහැ.fuel කරනවා 34kmpl විතර පරිස්සමෙන් පද්දොත්. එක ගොඩක් තීරණය වෙන්නේ පදින කෙනා මත. කොටින්ම මම වැඩට ගියේ පවා VTR එකේ.
    VTR ටිකක් හොයාගන්න අමාරුයි.හැබැයි සුපිරි VTR එකක් හරියට පැදපු කෙනෙක් කවදාවත් අවුලක් කියන්නේ නැහැ.

    මට මගේ ජීවිතේ Honda Clubman, Honda Jade 100, Jade 120,CB4 2 meter, Hornet 100, VTR 2003 , VTR 2007 ඔන්න ඕව ඔක්කොම තිබ්බා. හැම එකක්ම මම අවුරුද්දක් විතර තියාගත්තා.ඒ අතරින් මගේ කැමතිම බයික් එක VTR.

    Jade නම් ගන්න එඅ තේරුමක් නැහැ. මොකද Jade සහ Hornet chassis 130 ට අඩු බයික්ස් ඔක්කොම ගහල තියන්නේ 1998 වගේ කාලයේ. ඉතින් දැන් ඒවාට කොච්චර වයසද කියල හිතාගන්න.
    හැබැයි ඉතින් ඒ වගේම හිතන්න Honda එහෙම නැත්නම් Japanese බයික්ස් කොච්චර durable ද කියල.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මචං මට Honda VTR එකට කලින් ආපු spada බයික් එක ගැන විස්තර ටිකක් කියන්නකෝ..හොද නරක..මේ දවස වල එකේ ගණන් එහෙම...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ජන්තු අයියා;15620070 said:

    මචං මට Honda VTR එකට කලින් ආපු spada බයික් එක ගැන විස්තර ටිකක් කියන්නකෝ..හොද නරක..මේ දවස වල එකේ ගණන් එහෙම...

    SPADA mehe hari yanne naha machan... engine case enawa :)
    godak maraket adu ekai :D