SLIIT එකේ අපි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මම ඔය ඔක්කොම දන්නවා පුතේ. මම විතරක් නෙමෙයි මේකේ ඉන්න ගොඩක් අය ඕවා දන්නවා. දැන් 4,5 වසරේ උනුත් දන්නවා code කරන්න. උඹ හිතුවේ උඹ පොරක් කියලද? :D:D:D

    machan api pascal, GW BASIC kale 2001 :P
    ubala e kale 2 wasere witara athi
    machan pascal kiyanne parana language ekak ;)

    JAVA C C++ C# kiyanne SLIIT eke aniwa syllabus eke tiyana languages
    SLIIT eke IT karana ekekta packet tracer indan active lists liyana ewage indan PERL SHELL indan tawa Max(blender), photoshop , corel draw, moho oya okkoma ugannanawa :) its not all about programing

    Each new term in the Fibonacci sequence is generated by adding the previous two terms. By starting with 1 and 2, the first 10 terms will be:

    1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ...

    By considering the terms in the Fibonacci sequence whose values do not exceed four million, find the sum of the even-valued terms.

    C වලින් ගහල code එක මෙතන දාපන්. compile වෙලා හරි උත්තරේ ආව කියල වැඩක් නෑ. efficiency එක ගැන හිතපු ටිකෙන් තමයි හිතීමේ හැකියාව මනින්නෙ. IT ම ඩබලක්. බලමු.
    මටනම් වැඩිය බෑ ගිය සතියෙ තමයි C මුලින්ම කලේ. උඹලනම් ඒකෙන්ම ඩිග්‍රි ගහලනෙ
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    මම IT කලේ ආණ්ඩුවේ campus ඒකක මචන්. අපිත් ඔය ගොඩක් දේවල් කලා. ඒත් ඒවා පරණයි බං. උඹලගේ syllabus අලුත්. අපේ syllabus තාමත් පරණ ඒවා බං ගොඩක් subject වල. එතනදී උඹලට වාසියි.
    :yes::yes::yes:

    hancoka ta oka theren nane,,mu hithanee rag nisa thama gov campus wala rank udata enne naththe kiyala..mu dan na ranks udata noenna pradanama hethuwa syllabus update noweema kiyala..dan muta thawa ridei ridila thawa ape ammalata banala tags dai paw bn mage thread eketh tags dala..:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Each new term in the Fibonacci sequence is generated by adding the previous two terms. By starting with 1 and 2, the first 10 terms will be:

    1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ...

    By considering the terms in the Fibonacci sequence whose values do not exceed four million, find the sum of the even-valued terms.

    C වලින් ගහල code එක මෙතන දාපන්. compile වෙලා හරි උත්තරේ ආව කියල වැඩක් නෑ. efficiency එක ගැන හිතපු ටිකෙන් තමයි හිතීමේ හැකියාව මනින්නෙ. IT ම ඩබලක්. බලමු.
    මටනම් වැඩිය බෑ ගිය සතියෙ තමයි C මුලින්ම කලේ. උඹලනම් ඒකෙන්ම ඩිග්‍රි ගහලනෙ

    ආ මෙන්න කාපන්...

    fibonacci = [1 2]; % Establishes the first 2 numbers of the fibonacci sequence

    i = 2;

    answer = 2; % The second term that was established, 2, is itself even

    while(fibonacci(i)<4e6) % Sets a condition to terminate the while loop

    i = i+1;

    fibonacci(i) = fibonacci(i-1) + fibonacci(i-2); % This is where dynamic programming comes in, by saving every value of fibonacci

    % to an array, the previous values can be called rather than calculated

    if mod(fibonacci(i),2)==0 % Modulo to test if the remainder is zero

    answer = answer+fibonacci(i);

    end

    end

    fprintf('The answer is %.0d\n',answer)
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    hancoka ta oka theren nane,,mu hithanee rag nisa thama gov campus wala rank udata enne naththe kiyala..mu dan na ranks udata noenna pradanama hethuwa syllabus update noweema kiyala..dan muta thawa ridei ridila thawa ape ammalata banala tags dai paw bn mage thread eketh tags dala..:D

    උඹෙ අම්මනම් ඉතින් ගන්න දෙයක් නෑ තමයි. උඹ මගෙ අම්මට බැනල ටැග් දැම්මෙ නැත්තන් ඔහොම වෙන්නෙ නෑනෙ. රජයේ කැම්පස් ගැන තෝ වද වෙන්න එපා. උඹ එල්ලෙන්න වැලක් හොයනවනෙ මේ දවස් වල. ඒකම හොය හොය ඉඳහන්. රජයේ හොඳ කැම්පස් වල ඉන්න එවුන්ට තෝ වගේ සිලබස් ඕන්නෑ උගන්නන්න ඕනෙත් නෑ ලෙක්චර් වලට යන්නෙත් නෑ. විභාගෙනම් හොඳටම කරනව. මොකද දන්නෑ නේද? අනාතය
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹෙ අම්මනම් ඉතින් ගන්න දෙයක් නෑ තමයි. උඹ මගෙ අම්මට බැනල ටැග් දැම්මෙ නැත්තන් ඔහොම වෙන්නෙ නෑනෙ. රජයේ කැම්පස් ගැන තෝ වද වෙන්න එපා. උඹ එල්ලෙන්න වැලක් හොයනවනෙ මේ දවස් වල. ඒකම හොය හොය ඉඳහන්. රජයේ හොඳ කැම්පස් වල ඉන්න එවුන්ට තෝ වගේ සිලබස් ඕන්නෑ උගන්නන්න ඕනෙත් නෑ ලෙක්චර් වලට යන්නෙත් නෑ. විභාගෙනම් හොඳටම කරනව. මොකද දන්නෑ නේද? අනාතය

    හා හා කුකුලෝ pressure තදවෙයි. අන්න මම උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්න. දැන් ඉතින් දැක්කේ නෑ වගේ ඉන්නේ නැතුව අඩු පාඩු එහෙම තියෙනවා නම් පොඩ්ඩක් බලල කියපන්කෝ

    :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ආ මෙන්න කාපන්...

    fibonacci = [1 2]; % Establishes the first 2 numbers of the fibonacci sequence

    i = 2;

    answer = 2; % The second term that was established, 2, is itself even

    while(fibonacci(i)<4e6) % Sets a condition to terminate the while loop

    i = i+1;

    fibonacci(i) = fibonacci(i-1) + fibonacci(i-2); % This is where dynamic programming comes in, by saving every value of fibonacci

    % to an array, the previous values can be called rather than calculated

    if mod(fibonacci(i),2)==0 % Modulo to test if the remainder is zero

    answer = answer+fibonacci(i);

    end

    end

    fprintf('The answer is %.0d\n',answer)

    උඹ ඇම කනකම්ම තමා බලන් හිටියෙ.:love::love: මෙන්න හරක් යෙදීම්.:love::love::cool:
    මීට වඩා දෙගුණයක් කාර්යක්ෂම ක්‍රමේකට මම හැදුවෙ. මොඩ් රෙද්දක් ගෑවිලාවත් නෑ. වැරදියි. නැවත උත්සාහ කරන්න.

    එනිවේ ටිකක් පරක්කු වෙලා දාන්න තිබ්බෙ. මෙච්චර ඉක්මනට දාන්න කොහෙද සේව් කරල තිබ්බෙ?:rolleyes::rofl::P මම C වලින් ඉල්ලුවෙ. C වලින් සේව් එකක් තිබ්බෙ නැද්ද?:shocked::shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹ ඇම කනකම්ම තමා බලන් හිටියෙ.:love::love: මෙන්න හරක් යෙදීම්.:love::love::cool:
    මීට වඩා දෙගුණයක් කාර්යක්ෂම ක්‍රමේකට මම හැදුවෙ. මොඩ් රෙද්දක් ගෑවිලාවත් නෑ. වැරදියි. නැවත උත්සාහ කරන්න.

    එනිවේ ටිකක් පරක්කු වෙලා දාන්න තිබ්බෙ. මෙච්චර ඉක්මනට දාන්න කොහෙද සේව් කරල තිබ්බෙ?:rolleyes::rofl::P මම C වලින් ඉල්ලුවෙ. C වලින් සේව් එකක් තිබ්බෙ නැද්ද?:shocked::shocked:

    අනේ කොකෝ. අපි උඹ තරම් බුද්දිමත් නෑ. අපිට දැන ගන්නත් එක්ක දාපන්කෝ උඹේ efficient විදිය. අනේ එදා වගේ offline යන්න නම් එපා ඕන්...
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    mamath mechchara wela ube moda athal eka balagena hitiye.menna mekenma penawa ube programming knowledge eka.yako meka ALGORITHM ekak.mod kiyanne modulus kiyana eka.ekata programming wala use karanne "%" eka.eka onema language ekakata common ekak.aiyooooooo chaterrrrr abn :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mamath mechchara wela ube moda athal eka balagena hitiye.menna mekenma penawa ube programming knowledge eka.yako meka ALGORITHM ekak.mod kiyanne modulus kiyana eka.ekata programming wala use karanne "%" eka.eka onema language ekakata common ekak.aiyooooooo chaterrrrr abn :lol::lol:

    ඔව් බං මේක මේ pseudo code එකක්. මූ මොකද කියන්නේ කියල බලන්න දැම්මේ. :D:D:D
     
    mu meka net eken hoyagaththa ekak.mama google search kala muge question eka.eka ehemmama thiyenawa forums,sites bara gaanaka.me thiyenne ekaka thibba C solution ekak

    Code:
    #include <stdio.h>
    
    int fib(int n){
      int i;
      int f1=1;
      int f2=1;
      if (n==0 || n==1)
        return f1;
      else{
          for (i=1;i<n;i++){
          f1=f1+f2;
          f2=f1-f2;
          }
          return f1;
      }
    }
    
    int main(){
        int i,x;
        int sum=0;
        for (i=1;i<1000;i++){
      x=fib(i);
      if (x>4000000)
        break;
      if (x%2==0)
        sum+=x;
        }
    
        printf("%dn",sum);
        return 0;
    }
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ කොකෝ. අපි උඹ තරම් බුද්දිමත් නෑ. අපිට දැන ගන්නත් එක්ක දාපන්කෝ උඹේ efficient විදිය. අනේ එදා වගේ offline යන්න නම් එපා ඕන්...

    mamath mechchara wela ube moda athal eka balagena hitiye.menna mekenma penawa ube programming knowledge eka.yako meka ALGORITHM ekak.mod kiyanne modulus kiyana eka.ekata programming wala use karanne "%" eka.eka onema language ekakata common ekak.aiyooooooo chaterrrrr abn :lol::lol:

    මම තාම C මුල හරියෙ ඉන්නෙ.modulus කොටස ඉගනගන්න ඉස්සෙල්ල තමයි මේක ගහල ඉවර කලේ. මම හරිම යෙදීම කලා. අනිවාර්යෙන් දෙන්නම්. උඹ බුද්ධිමත් නෑ කියල ලාවට ශේප් වෙන්න ලැජ්ජ නැද්ද? Information Technology Undergraduate Degree එකක් තියන එකෙක් නේද?:rofl::rofl::rofl:
    මේ සති දෙකකට ඉස්සෙල්ල C පටන් ගත්ත එකෙකුට සෙකන්ඩ් වෙන්නෙ?????

    ආ පේනව නේද මගෙ C දැනුම දැන් :P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    mu meka net eken hoyagaththa ekak.mama google search kala muge question eka.eka ehemmama thiyenawa forums,sites bara gaanaka.me thiyenne ekaka thibba C solution ekak

    #include <stdio.h>

    int fib(int n){
    int i;
    int f1=1;
    int f2=1;
    if (n==0 || n==1)
    return f1;
    else{
    for (i=1;i<n;i++){
    f1=f1+f2;
    f2=f1-f2;
    }
    return f1;
    }
    }

    int main(){
    int i,x;
    int sum=0;
    for (i=1;i<1000;i++){
    x=fib(i);
    if (x>4000000)
    break;
    if (x%2==0)
    sum+=x;
    }

    printf("%dn",sum);
    return 0;
    }

    ඔරිජිනල් ප්‍රශ්ණෙ තියන සයිට් එකේ කියලම තියනව. කලානම් කල විදිහට හිටු, අනික් අයට හිතන්න තියන චාන්ස් එක නැති කරන්න එපා කියල. අනාතයො සෙට් එකක් පිට දාල. මේකත් අඩුයි . මේකෙත් තියනව. මගෙ එක දෙගුණයක් කාර්යක්ෂමයි

    mewa monada manda thama ewa iganagaththe na:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම තාම C මුල හරියෙ ඉන්නෙ.modulus කොටස ඉගනගන්න ඉස්සෙල්ල තමයි මේක ගහල ඉවර කලේ. මම හරිම යෙදීම කලා. අනිවාර්යෙන් දෙන්නම්. උඹ බුද්ධිමත් නෑ කියල ලාවට ශේප් වෙන්න ලැජ්ජ නැද්ද? Information Technology Undergraduate Degree එකක් තියන එකෙක් නේද?:rofl::rofl::rofl:
    මේ සති දෙකකට ඉස්සෙල්ල C පටන් ගත්ත එකෙකුට සෙකන්ඩ් වෙන්නෙ?????

    ආ පේනව නේද මගෙ C දැනුම දැන් :P:P

    පේනවා පේනවා modulus එකවත් දන්නේ නැති බුද්ධිමතෙක් කියලා. අනික Information Technology Undergraduate Degree කියලා degree එකක් නෑ බං. undergraduate කියන්නේ උපාධි අපේක්ෂකයා කියන එක. උපාදිය ගත්තට පස්සේ කියන්නේ උපාධිධාරියා කියලා.

    :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බං මේක මේ pseudo code එකක්. මූ මොකද කියන්නේ කියල බලන්න දැම්මේ. :D:D:D

    psudo ඒමොන මගුලක්ද:eek:? තාම ඉගනගන නෑ. එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි loop එකක් ගහන්නයි විතරයි තාම දන්නෙ

    maximum efficiency එක තියන කෝඩ් එක ගහපන්