අයින් වෙයන්. ආදරේ කලේ උඹ.කියල තියෙන දේවල් ගැන හිතල බැලුවම කෙල්ල වෙනස් වෙලා කියල හිතෙනව.
නැත්නම් උඹට ගොඩාක් විදවන්නයි වෙන්නෙ.මේ මට දැනෙන දේ.
නැත්නම් උඹට ගොඩාක් විදවන්නයි වෙන්නෙ.මේ මට දැනෙන දේ.
අයින් වෙයන්. ආදරේ කලේ උඹ.කියල තියෙන දේවල් ගැන හිතල බැලුවම කෙල්ල වෙනස් වෙලා කියල හිතෙනව.
නැත්නම් උඹට ගොඩාක් විදවන්නයි වෙන්නෙ.මේ මට දැනෙන දේ.


Machan mehema kiuwata duk wenna epa.. man hithana widiyta kellata wena kollek set wela thamai.. kella bayata aththa kiyanne na.. oya friendship eka thama anthimata love eka wenne... yanawanam yanna deepan.. kawadawath kellekta baldu wenna epa..
ඔව් බන්.. කෙල්ල මට බයට සිර කතාව කියන්නේ නැ. හොදම දේ මන් උන් 2නට හොදින් ඉන්න කියලා අයින් වෙන එක තමා බන්. double game ගහන කෙල්ලොන්ගෙන් කාටද බන් වැඩක් තියෙන්නේ..
නීති දාන්න එපා බන් දෙයක් තේරුම් කරලා දීපන් එතකොට නීති දාන්න ඕනේ නැහැ ,අනිත් එක කේන්ති ගන්න එපා ,කේන්ති ගත්තම වෙන්නේ තියෙන දේ තවත් බරපතල වෙන එක ,අනිත් එක කෙල්ලට අවශ්‍ය දේ හොඳින් දෙන්න ,එතකොට එයා වෙන කෙනෙක් එක්ක යන්නේ නැහැ , දැන්නම් උබට කරන්න වෙන්නේ තව හොයල බලන එකයි උබේ වැරදි අඩුපාඩු තියෙනවනම් ඒ හදාගන්න එකයි ,
good luck bro!



oya widiye seen ekk mge frndektath una uth hitiye kellata nithi dagena sarenma tmi,eki wena kollek ekka set una aruta penna hbi aluth kolla tika kalayai aye aru gawat awa.mn kiyanne ekith ekka taniyama oya gana katha krpn ubta hithena de kiyapn.wisdaganin dnma,ona dekta denna athare wishwase tiyenna one bn.



ganu kiyanne puduma jathiyak ban... waasiya thiyena thanata adenawa... uba kicha wenna yanna epa passen gihin ekige.. ona magulaka yanna kiyapan.. kawada hari ekita ube watina kama therei...
නවත්තපාන්
කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි හොදම යාලුවෝ වෙලා ඉන්න බැහැ මචෝ කවදාවත් .
අනිවා ආදරය මැද්දට එනවා. උබ ඒකිව බැඳලා හිටියත් එකී අනිවා ඒ කොල්ලට හිත යටින් ආදරය කරයි.
එක තමා යථාර්තය. උන් දෙන්නට සුබ පතල උබ අයින් වෙයන් මචෝ. මේකෙන් පාඩමක් ඉගෙන ගෙන වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා සතුටින් ඉදපන්. මේකෙදි වෙච්ච වැරදි වෙන්න තියන්නෙපා. කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කලින් පුළුවන් නම් ඒකිගේ හොදම යාළුවා වෙලා ඉන්න බලපන්. එක මුළු ජිවිත කාලෙම සතුටින් ඉන්න හොද ආරම්බයක් වෙයි.
gud luck
kellekui kollekui best friends la wenna puluwan (e denna athare thinne bro,sis wage bandimak) eth ehema friendship nam adui godak.
kellekui kollekui best friends la wenna puluwan (e denna athare thinne bro,sis wage bandimak) eth ehema friendship nam adui godak.
machan oya tharam ikamanata best friend kenek nam wenna baha godak welawta.
Podi kale idan danna dennek nam best friends la wenna puluwan(pita ayata nam penna puluwan eka waradi widihata)
.ube prob ekedi nam friendship ekak neme wage ban .dennek atharata 3n weniyek enawa nam 3n weniyata ida denna kiyala kathawak thinawa.eth kisima deyak ikamanata thiranaya karanna epa .kella aruta love nam atha arala dapan(double game nam) nath nam owa bandagena leda daganna ona nha me rate ona tharam kello innawa.
උඹේ ඔරිජිනල් එක මොකක්ද කියන්න මම දන්නේ නෑ බං.. ඒත් ඕක ගැන කියන්න විස්තර මදි උනත් පොඩි උපදෙසක් දෙන්නම්.. නීති රීති දාන්න එපා බං.. අරක කරන්න එපා මේක කරන්න එපා කිය කියා කියන්න එපා හැම තිස්සෙම. එහෙම කියනවනම් මොකක් හරි වෙලාවක ඒකට හේතුව පැහැදිලි කරලා දීලා ඒකිට දැනෙන්න සලස්වපන් මූ මට ආදරේ නිසානේද මේක එපයි කියන්නේ කියලා.. අනික තරහව.. තත්පර ගානකින් පුලුවන් බන් අපි ජිවිත කාලෙම ගොඩනගා ගත්තු සම්බන්ධයක් උනත් කඩලා දාන්න.. තරහ ගත්තයි කියලා කෙනෙක් නිසා හරි මොකකට හරි ඒකට ඒ පුද්ගලයා පලි නැති වෙන්න පුලුවන්.. ඒ වගේම ඒ දෙයින් ගොඩක් දේවල් නැතිවෙන්නේ උඹට බං..
අනේ මන්ද බන් මන් උට වචනයක්වත් කියනවට කැමතිත් නැ. උබ කියනවා වගේ මන් ඇත් උනා නම් හරි වගේ. කෙල්ලෝ නම් ඉන්නවා තමයි බන්. එත් මෙකි දැන් යාලු උනෙත් මන් දන්නා එකෙක් එක්කමනේ බන්. එකයි හිතට දුක